ඩීමන් ආනන්ද!

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මමත් ඩීමන් ආනන්දයන්ගෙ පොත් කියවල තියෙනව.

  • තව ඩොලර කිහිපයක් උදෙසා
  • ජේමිස් බණ්ඩා 007

අනිත් පොත් වල නම් මතක නෑනෙ බo :(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සරසවි බුක් ශොප් එකේ බලපං බං.. සයිට් එකෙත් දාලා තියෙන්නෙ පොත්..

    සාජන්ට් ආනන්ද
    ලේ පිපාසිතයෝ
    ඩිකී
    ගංතෙර හොල්මන
    මල මිණීයට හාද්දක්

    මේක කියවපංකො.. මේ මනුස්සයා පොත් දාහකට වඩා ලියලා තියෙනවාලු..

    http://nalakagunawardene.com/tag/deeman-ananda/
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සරසවි බුක් ශොප් එකේ බලපං බං.. සයිට් එකෙත් දාලා තියෙන්නෙ පොත්..

    සාජන්ට් ආනන්ද
    ලේ පිපාසිතයෝ
    ඩිකී
    ගංතෙර හොල්මන
    මල මිණීයට හාද්දක්

    මේක කියවපංකො.. මේ මනුස්සයා පොත් දාහකට වඩා ලියලා තියෙනවාලු..

    http://nalakagunawardene.com/tag/deeman-ananda/


    site එකේ තිබුනට දැන් ඒ පොත් උන් ලඟ නෑ මචන්..මන් හොයන්න පුළුවන් උපරිමයෙන් හෙව්වා..
    ඔව් පොර පොත් 1015 ක් විතර ලියල තියෙනවා..එසේ මෙසේ පොරක් නෙවෙයි..:yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් මට මතකයි බ්ලොග් එකක තිබ්බා...

    මෙන්න මේකේ http://www.sinhalaelibrary.com/ පොඩ්ඩක් බලහං.....


    දැන් දැක්කේ මචන්..මේකේ හැබැයි pdf විදිහට නේද තියෙන්නෙ...
    එල එල ...තෑන්ක්ස් මචන්...:cool: