ඩුප්ලිකේට් මකමු

AnuradhaRa

Well-known member
  • ඩුප්ලිකේට් මකමු

    මෙන්න භාණ්ඩෙ, අපි හැමෝම දන්න සොෆ්ට්වෙයා එකක්

    Capture1.JPG

    මට මේකට හිතට ඇල්ලුවෙ Content වලිනුත් සර්ච් කරල බලන්ඩ පුලුවන්

    **හැබැයි ඩුප්ලිකේට් තිබුණ පලියට මකන්ඩ යන්ඩ එපා, මොකක් හරි හේතුවක් නිසා තැන් දෙකක තිබිය යුතු ෆයිල් එකක් වෙන්ඩ පුලුවන්. ඒ හින්ද ෆයිල් වල නම්, ලොකේෂන් හරියට බලල, ඕනෙ නැත්තං විතරක් මකල දාන්ඩ

    Capture.JPG​
     
    AnuradhaRa

    Well-known member
  • දෙකම මකපන්.. ඔවා වැඩක් නේ

    ඇයි බං වැඩක් නෑ කියන්නෙ..
    සිංහල ටයිප් කරන්ඩ කියාපුම විදිය..
    උඹල කොහොමද සිංහල ටයිප් කරන්නෙ..
    වින්ඩෝස් වළත් සිංහල input method එකක් තියෙනව. හැබැයි හරියට ටයිප් වෙන්නෙ නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං වැඩක් නෑ කියන්නෙ..
    සිංහල ටයිප් කරන්ඩ කියාපුම විදිය..
    උඹල කොහොමද සිංහල ටයිප් කරන්නෙ..
    වින්ඩෝස් වළත් සිංහල input method එකක් තියෙනව. හැබැයි හරියට ටයිප් වෙන්නෙ නෑ..

    බොරු කියන්න එපා හු*** :angry: :angry:
    ඒකෙන් අගේට ටයිප් වෙනව හැබැයි මං ටයිප් කරන ඒවට උඹලට හරියට පේන්නෑ :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • බොරු කියන්න එපා හු*** :angry: :angry:
    ඒකෙන් අගේට ටයිප් වෙනව හැබැයි මං ටයිප් කරන ඒවට උඹලට හරියට පේන්නෑ :baffled: :baffled:

    කෝ මම ටයිප් කරල බැලුව හරි ගියෙ නෑනෙ බං..
     
    Sinhala Tamil IME Win 7
    Sinhala Tamil IME Win XP

    මේ දෙකම එකම ෆයිල් එකක් කියල පෙන්නුවනෙ.. :confused:
    මොකක්ද උඹලගෙ අදහස ?

    ඔය මගුල වැඩක් නෑ බං.. google input tools දාගනින්.. මේ ටයිප් කරන්නෙත් ඒකෙන්.. :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa
    මෙන්න භාණ්ඩෙ, අපි හැමෝම දන්න සොෆ්ට්වෙයා එකක්

    View attachment 65412

    මට මේකට හිතට ඇල්ලුවෙ Content වලිනුත් සර්ච් කරල බලන්ඩ පුලුවන්

    **හැබැයි ඩුප්ලිකේට් තිබුණ පලියට මකන්ඩ යන්ඩ එපා, මොකක් හරි හේතුවක් නිසා තැන් දෙකක තිබිය යුතු ෆයිල් එකක් වෙන්ඩ පුලුවන්. ඒ හින්ද ෆයිල් වල නම්, ලොකේෂන් හරියට බලල, ඕනෙ නැත්තං විතරක් මකල දාන්ඩ

    View attachment 65411​

    උඹලට ඔකේ ප්‍රෝ එක ඕනේ නම් කී එකක් දෙන්න පුළුවන්.. ඕනේ නම් කියපල්ලා.. :rolleyes: