ඩුප්ලිකේට් රදලයන්..

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    කවුද බන් මේ ජෙප්පගෙ චැනල් එක බලන්නෙ, මෙ යකාට තියෙන්නෙ පන්ති භේදයක්, මේවා project, class difference එකක් පෙන්නගෙන politics කරනවා. අපි උඹලගෙ ඔලු හෝදන එක තමා මේ වගේ හැලපයන්ගෙ වැඩේ. මොන රදල කතා වුනත් 2025ට ගැලපෙන්නෙ නැ, අද ඕනම කෙනෙක්ට අඩියෙ ඉදන්ම ඇවිල්ල රටම අල්ලන්න පුලුවන් උවමනාව විතරයි ඕන, බලන්න ප්‍රේමදාස, මෛත්‍රි, අනුර, නවලෝක මුදලාලි, තව කියක් නම් ඉන්නවද? සේ හදන්නෙ අපේ ඔලුව කාල ආයෙ පස්සට යවන්න. වෛරය වපුරන ජෙපි project !
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ඔකට කමේන්ට් එකක් දැම්මා,ඩුප්ලිකෙට් හෝ ඔර්ජිනල් රදලයෝ කියලා දෙයක් නැ..

    මෙයා කියන්නෙ රදලයෝ කියන්නෙ රජුගේ ලේ නැයෝ කියලා නමුත් ඇත්තම කතාව එහෙම නැ,නමුත් ලේ නැයෝ වෙච්චි පරම්පරා තිබුනා යකඩ දොලින් හරහා එ කියන්නෙ 3 වෙනි බිසව හරහා වගේ...රදලයෝ කියන්නෙ රජවරු යටතේ හිටපු සමිපම නිළධාරි පැලැන්තිය,නුවර යුගයේ හිටපු රදල පැලැන්තියේ කොටසක් ඉන්දියානු බ්‍රහමණ සම්බවයක් තිබුන අය,කොටසක් සාමන්‍ය ඉන්දියානු සම්බවයක් තිබුන අය අනික් කොටස ග්‍රමිය මට්ටමේ පැරණි පවුල් වලින් පැවතගන එන අය,1600 ගනන් වලින් මෙපිට පහතරට සම්බන්ධතාවයන් තිබුන අයත් හිටියා,යුරෝපිය සම්බවයන් සහිත රදලවරුත් හිටියා දස්කොන් වගේ.. .එ පරම්පරා එ එ යුග වල එ එ රජවරුන්ට උවමනා විදියට ජිවත් උනා..

    අන්තිම කාලේ හිටය අය ඇන්දේ පැලැන්දේ කැවේ බිව්වෙත් අර වඩුගයන්ගේ යම් යම් ක්‍රම උකහගන,එකනේ දෙමළෙන් අත්සන් කලෙත්...මෙයා කියන විදියට එහෙම කරලා තියෙන්නෙ එයා කියන ඊනියා ඩුප්ලිකෙට් රදලයෝ විතරයි,එයා කියන්නෙ ඩුප්ලිකෙට් රදලයෝ කියන අය ආවේ වෙන රටවල් වලින් ඔර්ජිනල් අය මෙහේ වගේ කතාවක්..එහෙම එකක් නැ ඔය කවුරුත් තැන් තැන් වලින් මෙහාට සෙන්දු උන අය...මෙය නිකන් ඇරියස් එකක් කවර් කරන්න පච කියවනවා..මෙන්න මේ විඩියෝ එක බලන්න එතකොට තෙරෙයි...

    රජ්ජුරුවන්ට පුලුවන් එ කාලේ පහත්ම මට්ටමේ ඉන්න කෙනෙක් රදලයක් කරන්නත්,රදලයෙක් පහත්ම මට්ටමට ඇදලා දාන්නත්...ඇත්තෙන්ම රාජ්‍ය සේවයේ උඩම ඉත්ත තමයි රදලයෝ කියන්නෙ එ අයගේ විවිධ පසුබිම් තියනවා ඉතිහාසය බලනකොට, කොයි යුගයේ උනත් එ උඩම අත්තෙ ඉන්න අය රදලයෝ තමයි....

    ඇත්ත මචං මේ හාදයා හදන්නෙ ආයෙත් මේ වෙනම Class එකක් හදන්න...එකයි මේ ඔර්ජිනල්..ඩුප්ලිකෙට් කිය කිය දඟලන්නෙ...මේ දෙවල් ඇත්ත නම් තව කමකුත් නැ,කෙලින්නෙම පච 50% වැඩිය...මේ දැක්කා වගේ talk එක..
    ------ Post added on Feb 12, 2025 at 9:42 AM
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බලන්න ප්‍රේමදාස, මෛත්‍රි, අනුර, නවලෝක මුදලාලි, තව කියක් නම් ඉන්නවද? සේ හදන්නෙ අපේ ඔලුව කාල ආයෙ පස්සට යවන්න. වෛරය වපුරන ජෙපි project !
    My3 නන් රදළයෙක් නෙවෙයි සක්කිලියෙක්. Scare Crow කිව්වට පඹයා තරන්වත් වැඩකට නැති එකෙක්. මිනිස්සුන්ට වහ කවපු කාලකන්නියෙක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕනේ එකෙක්ට කාලයට සාපේක්ෂව රජයේ / පාලකයගේ හොද හිත දිනාගෙන රදලයෙක් වෙන්න පුලුවන් .
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඕනේ එකෙක්ට කාලයට සාපේක්ෂව රජයේ / පාලකයගේ හොද හිත දිනාගෙන රදලයෙක් වෙන්න පුලුවන් .
    ඔව් මචං ඇහැලේපොලගේ මීමුත්තා ගමක හඳහන් බලපු ගුරුන්නාන්සේ කෙනෙක් අනුර මනතුංගගේ ඇහැලේපොල දෙවැනි රජ්ජුරුවෝ කියන පොතේ ඔක තියනවා..ගොඩක් නුවර යුගයේ හිටපු රදලවරු එක්කෝ ඉන්දියාවෙන් ආපු බ්‍රහමණයෝ,නැත්තන් ඉන්දියාවෙන් ආපු වෙනත් නිළධාරියෝ නැත්තන් ඔය ගම් වල හිටපු පැරණි පවුල් වල අය...අන්තිම කාලේ හිටිය සෙට් එක ඇඳපු ඔසරිය,මුල් ඇඳුමේ ඉඳන් අත්සන් කල දෙමළ බස පවා ඉන්දියානු සම්බවයක් සහිත දෙවල්...මේ හාදය කියන්නෙ මොන මගුලක්ද කියලා මේ මනුස්සයාවත් දන්නෙ නැතිව ඇති...මෙයා කියන්නෙ ඩුප්ලිකෙට් අය කැවේ බිව්වෙ ඇන්දේ සුද්දන්ගේ තාලෙට ජිවත් උනේ එ විදියට පැවතගන එන්නෙත් වෙන රටවල් වලින් බ්ලා බ්ලා බ්ලා........ ඔක්කොම එකයි නමුත් පැටන් එක වෙනස්..වෙලා තියෙන්නෙ එකමයි...හරියට අපේ උන් ඉන්දියානු සංගීතය සම්භව්‍ය සංගීතය හැටියට අරගන බටහිර සංගීතය කාලයක් තුප්පහි ලෙවෙල් එකට දැම්මා වගේ වැඩක් ඔක...මේ මනුස්සයා නම් වෙනම ගෙම් එකක් ගහන්නෙ මේ...

    නුවර නගර නිර්මාණය කරපු දෙවෙන්ද්‍ර මුලාචාරියාගේ අප්පා පවා ඉන්දියානුවෙක්..දෙවෙන්ද්‍රලා මෙහේ ආවට පස්සෙ ආචාරි කුලේ උනාට දෙවෙන්ද්‍රගේ අප්පා ඇවිල්ල ඉන්දියානු බ්‍රහමණ පෙලපතක කෙනෙක්...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,567
    113
    රදලයෝ කෙසේ වෙතත් මූ නම් අඩු කුලේ හීන මාන වියලි කලාපීය arrears තියන ගන් කබර ජෙප්පෙක් වගේ :lol:

    කැරිම ඇරියස් එකකින් ඉන්න හිඟන වේසිගෙ පුතෙක් කියලා මූනෙන් පෙනවා :lol: :lol:
    මූ විමල් වීරවංශ JVP එකේ ඉන්න කාලේ උගේ ගොට්ටෙක් පරණ ජෙප්පෙක් . මුගේ සහෝදරයා අමාත්‍යංශ ලේකම් කෙනෙක් හරි සභාපති කෙනෙක් වෙලා හරි හිටිය රාජපක්ෂ ආණ්ඩුවේ. Kulasri Kariyawasam LankaCnews කලෙත් මුන්.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හීනමාන ජෙප්පෝ
    ලපය තමයි නියම ඔරිජිනල් රදල පොර :lol: 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,064
    113
    රදලයෝ කෙසේ වෙතත් මූ නම් අඩු කුලේ හීන මාන වියලි කලාපීය arrears තියන ගන් කබර ජෙප්පෙක් වගේ :lol:

    මූ විමල් වීරවංශ JVP එකේ ඉන්න කාලේ උගේ ගොට්ටෙක් පරණ ජෙප්පෙක් . මුගේ සහෝදරයා අමාත්‍යංශ ලේකම් කෙනෙක් හරි සභාපති කෙනෙක් වෙලා හරි හිටිය රාජපක්ෂ ආණ්ඩුවේ.
    ------ Post added on Feb 12, 2025 at 12:28 PM
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් JR, ඩඩ්ලි, බණ්ඩාරනායක වගේ උන්ගෙ නම කෑව කියලා රටට ඇති වැඩේ මොකක්ද කියලා. රට දියුනු වෙනවද බන්? උන්ට ගරු කරන උන් ගරු කරනවා, අලුත් ලපටි ලොන්තයෝ නම් ඉතින් ප්‍රබාකරන් වගේ උන්ගෙ ගුන ගයයි තව කාලයක් යනකොට.

    මුන්ටනම් තියෙන්නෙ කැරිම ඇරියස් එකක්. කාලයක් ගියත් මිනියෙන් හරි පලිය ගන්න හදන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔව් මචං ඇහැලේපොලගේ මීමුත්තා ගමක හඳහන් බලපු ගුරුන්නාන්සේ කෙනෙක් අනුර මනතුංගගේ ඇහැලේපොල දෙවැනි රජ්ජුරුවෝ කියන පොතේ ඔක තියනවා..ගොඩක් නුවර යුගයේ හිටපු රදලවරු එක්කෝ ඉන්දියාවෙන් ආපු බ්‍රහමණයෝ,නැත්තන් ඉන්දියාවෙන් ආපු වෙනත් නිළධාරියෝ නැත්තන් ඔය ගම් වල හිටපු පැරණි පවුල් වල අය...අන්තිම කාලේ හිටිය සෙට් එක ඇඳපු ඔසරිය,මුල් ඇඳුමේ ඉඳන් අත්සන් කල දෙමළ බස පවා ඉන්දියානු සම්බවයක් සහිත දෙවල්...මේ හාදය කියන්නෙ මොන මගුලක්ද කියලා මේ මනුස්සයාවත් දන්නෙ නැතිව ඇති...මෙයා කියන්නෙ ඩුප්ලිකෙට් අය කැවේ බිව්වෙ ඇන්දේ සුද්දන්ගේ තාලෙට ජිවත් උනේ එ විදියට පැවතගන එන්නෙත් වෙන රටවල් වලින් බ්ලා බ්ලා බ්ලා........ ඔක්කොම එකයි නමුත් පැටන් එක වෙනස්..වෙලා තියෙන්නෙ එකමයි...හරියට අපේ උන් ඉන්දියානු සංගීතය සම්භව්‍ය සංගීතය හැටියට අරගන බටහිර සංගීතය කාලයක් තුප්පහි ලෙවෙල් එකට දැම්මා වගේ වැඩක් ඔක...මේ මනුස්සයා නම් වෙනම ගෙම් එකක් ගහන්නෙ මේ...

    නුවර නගර නිර්මාණය කරපු දෙවෙන්ද්‍ර මුලාචාරියාගේ අප්පා පවා ඉන්දියානුවෙක්..දෙවෙන්ද්‍රලා මෙහේ ආවට පස්සෙ ආචාරි කුලේ උනාට දෙවෙන්ද්‍රගේ අප්පා ඇවිල්ල ඉන්දියානු බ්‍රහමණ පෙලපතක කෙනෙක්...
    ඔව් ලෝකේ ගැන මිනිස්සු ගැන සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක්ට තේරෙනවා ඔය කියන දේ. මෙයාගේ කතාව ඉවර වෙන්න ඕනේ ඉන්දියාවේ තියෙනවා වගේ කුල බේදයකින් බ්‍රහ්මයාගෙ එක එක තැන් වලින් මතු වෙලා කුල වලට වෙනස් උන කතාවෙන්.

    කොටින්ම කිව්වොත් මහලොකු සමාජවාදී රටවලත්, උන් කරන්න ගිය දේ නෙමෙයි උනේ ඉබේම වෙලා තියෙන්නෙ එක පරම්පරාවක් ඉස්සිලා දේවත්වයට පත්වෙන එක.
     
    • Like
    Reactions: 001flyD

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    විග්නේෂ්වරන් වගේ පොරවල් වලට තමයි ඔය කුල වාදය, පංති වාදය වගේ දේවල් වැදගත් වෙන්නේ, මරාටත් ඕක වැදගත් උනා යුද්ධෙන් පස්සේ චන්ද වැඩිකරගන්න. ඒකනෙ ශාඛ්‍ය කුලෙන් පැවත එනවයි කියලා මතයක් හැදුවේ. සරලව Propaganda තමයි ඕවා. ඊටපස්සේ ඝෝඨා ඇවිත් හොඳටම කරේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් JR, ඩඩ්ලි, බණ්ඩාරනායක වගේ උන්ගෙ නම කෑව කියලා රටට ඇති වැඩේ මොකක්ද කියලා. රට දියුනු වෙනවද බන්? උන්ට ගරු කරන උන් ගරු කරනවා, අලුත් ලපටි ලොන්තයෝ නම් ඉතින් ප්‍රබාකරන් වගේ උන්ගෙ ගුන ගයයි තව කාලයක් යනකොට.

    මුන්ටනම් තියෙන්නෙ කැරිම ඇරියස් එකක්. කාලයක් ගියත් මිනියෙන් හරි පලිය ගන්න හදන්නෙ.
    උන් රටකාපූ නිසා තමයි ජෙප්පන්ට බැරි කියලනෙ ඔය කෙදිරි ගාන්නෙ. 😪
     
    • Haha
    Reactions: tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මම ඔකට කමේන්ට් එකක් දැම්මා,ඩුප්ලිකෙට් හෝ ඔර්ජිනල් රදලයෝ කියලා දෙයක් නැ..

    මෙයා කියන්නෙ රදලයෝ කියන්නෙ රජුගේ ලේ නැයෝ කියලා නමුත් ඇත්තම කතාව එහෙම නැ,නමුත් ලේ නැයෝ වෙච්චි පරම්පරා තිබුනා යකඩ දොලින් හරහා එ කියන්නෙ 3 වෙනි බිසව හරහා වගේ...රදලයෝ කියන්නෙ රජවරු යටතේ හිටපු සමිපම නිළධාරි පැලැන්තිය,නුවර යුගයේ හිටපු රදල පැලැන්තියේ කොටසක් ඉන්දියානු බ්‍රහමණ සම්බවයක් තිබුන අය,කොටසක් සාමන්‍ය ඉන්දියානු සම්බවයක් තිබුන අය අනික් කොටස ග්‍රමිය මට්ටමේ පැරණි පවුල් වලින් පැවතගන එන අය,1600 ගනන් වලින් මෙපිට පහතරට සම්බන්ධතාවයන් තිබුන අයත් හිටියා,යුරෝපිය සම්බවයන් සහිත රදලවරුත් හිටියා දස්කොන් වගේ.. .එ පරම්පරා එ එ යුග වල එ එ රජවරුන්ට උවමනා විදියට ජිවත් උනා..

    අන්තිම කාලේ හිටය අය ඇන්දේ පැලැන්දේ කැවේ බිව්වෙත් අර වඩුගයන්ගේ යම් යම් ක්‍රම උකහගන,එකනේ දෙමළෙන් අත්සන් කලෙත්...මෙයා කියන විදියට එහෙම කරලා තියෙන්නෙ එයා කියන ඊනියා ඩුප්ලිකෙට් රදලයෝ විතරයි,එයා කියන්නෙ ඩුප්ලිකෙට් රදලයෝ කියන අය ආවේ වෙන රටවල් වලින් ඔර්ජිනල් අය මෙහේ වගේ කතාවක්..එහෙම එකක් නැ ඔය කවුරුත් තැන් තැන් වලින් මෙහාට සෙන්දු උන අය...මෙය නිකන් ඇරියස් එකක් කවර් කරන්න පච කියවනවා..මෙන්න මේ විඩියෝ එක බලන්න එතකොට තෙරෙයි...

    රජ්ජුරුවන්ට පුලුවන් එ කාලේ පහත්ම මට්ටමේ ඉන්න කෙනෙක් රදලයක් කරන්නත්,රදලයෙක් පහත්ම මට්ටමට ඇදලා දාන්නත්...ඇත්තෙන්ම රාජ්‍ය සේවයේ උඩම ඉත්ත තමයි රදලයෝ කියන්නෙ එ අයගේ විවිධ පසුබිම් තියනවා ඉතිහාසය බලනකොට, කොයි යුගයේ උනත් එ උඩම අත්තෙ ඉන්න අය රදලයෝ තමයි....

    ඇත්ත මචං මේ හාදයා හදන්නෙ ආයෙත් මේ වෙනම Class එකක් හදන්න...එකයි මේ ඔර්ජිනල්..ඩුප්ලිකෙට් කිය කිය දඟලන්නෙ...මේ දෙවල් ඇත්ත නම් තව කමකුත් නැ,කෙලින්නෙම පච 50% වැඩිය...මේ දැක්කා වගේ talk එක..
    ------ Post added on Feb 12, 2025 at 9:42 AM

    මාත් මේ අදහසට එකයි.. රජ කාලේ රදලයෝ කියන්නේ අද කාලෙනම් ඇමති සෙට් එකනේ...
    ඒක සම්පුර්නෙන්ම රජ්ජුරුවන්ට ඕනිම දෙකට "යාස් බොස්" කියන සෙට් එකක්...එහා මෙහා වෙන්න ගියොත් ඉතින් සොරිම තමා. ඇහැලේපොලට උනේත් ඕකමනේ, රටේම අංක 2-3ට හිටියා, අන්තිමට සුද්දෝ ගාව හැංගෙන්න උනා බේරෙන්න.

    මේ ඩුප්ලිකේට් රදලයෝ කියල කියන සෙට් එකත් සුද්දොන්ට උදව් කරලා, උන්ගේ බිස්නස් වලින් ගොඩ ගියපු සෙට් එකක්... ඔය දෙකේ ඉතින් ලොකු වෙනසක්නම් පෙන්න නෑ...

    හැබැයි පස්සේ කාලේ තාන්න මාන්න ලැබුන ගොඩක් අයට හිනමානේ නිසා පිස්සු කරන්න ගත්ත... හොදම උදාහරණෙ ප්‍රේමදාස..
    අපි කටත් අඩු වැඩිය හිනමානේ තිබ්බට අපි හයිලයිට් නැති නිසා එක වැඩිය නෝටිස් වෙන්නේ නෑ...

    මේ වීඩියෝ වලිනම් කරන්නේ පුද්ගලික ඇරියස් කවර කරගැනීමක්... සමහරවිට මෙයට අවස්ථාවක් තිබ්බනම් එහෙම ප්රෙමදසටත් හපන් කෙනෙක් වෙන්න පුළුවන්. මටනම් හිතෙන්නේ එහෙම දෙයක්...