ඩුබායිහි_සුපිරි_රථ

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඩුබායිහි_සුපිරි_රථ

    ඩුබායි පොලිසියේ සුපිරි කාර් ගැන ගොඩක් අය දන්නවා. මේ තමයි ඩුබායිහි සුපිරි පොලිස් රථ බලඇණියට එක්වූ අලුත් සාමාජිකයා. Bugatti Veyron.මම මුලින්ම දාල තියෙන්නෙ ඒ මෝටර් රියේ රූපයක් සහ වීඩියෝ එකක්. ඉන් පසුව මුළු සුපිරි මෝටර් රථ බල ඇණියේම චායාරුප දාල තියනවා.

    Bugatti Veyron

    Cost: $1,600,000
    Top speed: 252 mph (406 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 2.5 seconds
    Engine size: 8.0
    Horsepower: 1,001 HP
    Fuel economy: 8 city/15 highway mpg



    Bugatti-Veyron-685x456.jpg



    Aston Martin One-77 (limited edition, 1 of 77)

    Cost: $1,400,000
    Top speed: 220 mph (354 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 3.5 seconds
    Engine size: 7.3L
    Horsepower: 750 HP
    Fuel economy: 9 city/14 highway mpg
    Aston-Martin-One-77-685x414.jpg



    Lamborghini Aventador LP 700-4

    Cost: $450,000
    Top speed: 217 mph (350 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 2.9 seconds
    Engine size: 6.5L
    Horsepower: 700 HP
    Fuel economy: 11 city/17 highway mpg
    Lamborghini-Aventador-LP-700-4-685x444.jpg

    Lamborghini-Aventador-LP-700-42-685x457.jpg



    Ferrari FF

    Cost: $300,000
    Top speed: 208 mph (335 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 3.7 seconds
    Engine size: 6.3L
    Horsepower: 651 HP
    Fuel economy: 11 city/16 highway mpg
    Ferrari-FF1-685x384.jpg

    Ferrari-FF2-685x390.jpg



    Brabus B63S-700 Widestar (modified Mercedes-Benz G63 AMG)

    Cost: $250,000
    Top speed: 186 mph (300 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 4.9 seconds
    Engine size: 5.5L
    Horsepower: 700 HP
    Fuel economy: 12 city/14 highway mpg
    Brabus-B63S-700-Widestar-685x443.jpg

    Brabus-B63S-700-Widestar2-685x1027.jpg



    McLaren MP4-12C

    Cost: $240,000
    Top speed: 207 mph (333 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 2.9 seconds
    Engine size: 3.8L
    Horsepower: 616 HP
    Fuel economy: 15 city/22 highway
    McLaren-MP4-12C1-685x453.jpg

    McLaren-MP4-12C2-685x513.jpg



    Bentley Continental GT

    Cost: $220,000
    Top speed: 197 mph (318 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 4.5 seconds
    Engine size: 6.0L
    Horsepower: 567 HP
    Fuel economy: 13 city/20 highway mpg
    Bentley-Continental-GT1-685x385.jpg

    Bentley-Continental-GT2-685x452.jpg



    Mercedes-Benz SLS AMG

    Cost: $200,000
    Top speed: 204 mph (328 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 3.2 seconds
    Engine size: 6.2L
    Horsepower: 583 HP
    Fuel economy: 13 city/19 highway mpg
    Mercedes-Benz-SLS-AMG1-685x483.jpg

    Mercedes-Benz-SLS-AMG2-685x453.jpg



    Audi R8

    Cost: $170,000
    Top speed: 198 mph (319 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 3.7 seconds
    Engine size: 5.2L
    Horsepower: 550 HP
    Fuel economy: 12 city/19 highway mpg
    Audi-R81-685x477.jpg



    BMW M6 Gran Coupé

    Cost: $115,000
    Top speed: 155 mph (249 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 4.1 seconds
    Engine size: 4.4L
    Horsepower: 560 HP
    Fuel economy: 14 city/20 highway mpg
    BMW-M6-Gran-Coupe-685x403.jpg



    Nissan GT-R

    Cost: $100,000
    Top speed: 193 mph (311 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 2.9 seconds
    Engine size: 3.8L
    Horsepower: 545 HP
    Fuel economy: 16 city/23 highway mpg
    Nissan-GT-R-685x456.jpg



    Ford Mustang GT

    Cost: $35,000
    Top speed: 146 mph (235 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 4.8 seconds
    Engine size: 5.0L
    Horsepower: 420 HP
    Fuel economy: 15 city/26 highway mpg
    Ford-Mustang-GT1.jpg

    Ford-Mustang-GT2.jpg



    Chevrolet Camaro SS

    Cost: $34,000
    Top speed: 155 mph (250 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): 4.7 seconds
    Engine size: 6.2L
    Horsepower: 426 HP
    Fuel economy: 16 city/24 highway mpg
    Chevrolet-Camaro-SS-685x428.jpg



    Renault Twizy

    Cost: $10,000
    Top speed: 50 mph (80 km/h)
    Acceleration 0-62 mph (0-100 km/h): Hahaha
    Engine size: LOL
    Horsepower: 17 HP (13 kWh)
    Fuel economy: 0 mpg
    Renault-Twizy1.png

    Renault-Twizy2-685x465.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති හින්දා
    මේක බලන් අපේ එවුනුත් මේවා ගෙන්නයිද දන්නේ නැහැ
    ගෙනල්ල උන්ගේ පුත්තු පදියි
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    තෙලේ වැඩි වෙලා! :(

    thanx TFS

    මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති හින්දා
    මේක බලන් අපේ එවුනුත් මේවා ගෙන්නයිද දන්නේ නැහැ
    ගෙනල්ල උන්ගේ පුත්තු පදියි

    තැන්ක්ස් කමෙන්ට්ස් වලට :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    adeee tax kaze eka nattanm mewa okkoma ganna unath puluwan un innawane ape rate :lol:

    Bugatti Veyron
    Cost: $1,600,000
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Renault-Twizy2-685x465.jpg


    මාර ආතල් වාහනයක් නේ, අපිට තිබ්බා නම් කොහොම ද අපි හැමදාම උදේටයි හවසටයි පාන් රාත්තල ගන්න මෙකෙන් ගිහිල්ලා බැස්සා ම කොහොම ආතල් එකක් තියෙයි ද නේ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    bump
    rep+

    adeee tax kaze eka nattanm mewa okkoma ganna unath puluwan un innawane ape rate :lol:

    Bugatti Veyron
    Cost: $1,600,000

    Renault-Twizy2-685x465.jpg


    මාර ආතල් වාහනයක් නේ, අපිට තිබ්බා නම් කොහොම ද අපි හැමදාම උදේටයි හවසටයි පාන් රාත්තල ගන්න මෙකෙන් ගිහිල්ලා බැස්සා ම කොහොම ආතල් එකක් තියෙයි ද නේ.
    ඔව් ඔව් චූන් පාන් විකුනන්නත් හොඳයි :lol:
    ela machan
    rep 7+
    තැන්ක්ස් මචන්ලා :)
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    තෙල් තියෙනවනම් ඕන දෙයක් සල්ලි වලට ගන්න පුළුවන්
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පශ්චාත් බාගයේ ඉඳන් පිස්සු යෝනි පුතාලා දැන් මේකේ ඉන්නෙ :dull:

    5355909486.png
     
    • Like
    Reactions: B_i_n_g_o