ඩුබායිහි_සුපිරි_රථ

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    +7. ගණන් ගන්න එපා බං :)
    ඇත්ත කියපන්, මෙච්චර රිදෙන්න උඹ කාවද ළඟදි රේප් කලේ ? :lol: ++

    btw මමත් ඔය පික්ස් දැම්මා ටික කාලෙකට කලින් බං, හැබැයි විස්තර නැතුවද කොහෙද :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇත්ත කියපන්, මෙච්චර රිදෙන්න උඹ කාවද ළඟදි රේප් කලේ ? :lol: ++

    btw මමත් ඔය පික්ස් දැම්මා ටික කාලෙකට කලින් බං, හැබැයි විස්තර නැතුවද කොහෙද :)
    ඊයෙ පෙරේද ඉඳන් බෞද්ධ හේතුවාදියෝ ටිකක් රේප් කළා බං :lol:. එල මචං :):)
    pissu hadenawa
    :lol::lol: එල මචං
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes:
    මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති හින්දා
    මේක බලන් අපේ එවුනුත් මේවා ගෙන්නයිද දන්නේ නැහැ
    ගෙනල්ල උන්ගේ පුත්තු පදියි
     
    • Like
    Reactions: B_i_n_g_o

    coollife4u

    Member
    May 12, 2012
    19
    2
    0
    Colombo
    Renault-Twizy2-685x465.jpg


    මාර ආතල් වාහනයක් නේ, අපිට තිබ්බා නම් කොහොම ද අපි හැමදාම උදේටයි හවසටයි පාන් රාත්තල ගන්න මෙකෙන් ගිහිල්ලා බැස්සා ම කොහොම ආතල් එකක් තියෙයි ද නේ.

    ටාටා නැනෝ එකේ දොරවල් දෙක ගලවලා දැම්මා නම් මේ වගේ තමා....