ඩුබායි ඉදල ලංකාවට එන කෙනෙක්ට

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ ගන්න දෙයක් මේ සිකුරාදා ට කලින් ගනින්.. ඔෆර් දාලා තියෙන්නේ. මේ සිකුරාදා වෙනකන්... Carrefour එකේ පට්ට සෙනග මේ දවස් වල....
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි ‍යාලුවා
    elz mcn gd luck ehnam
    ❤️
    මට ලැප් එකක් ගෙන්න පුළුවන් ද සල්ලි දෙන්නම්
    එලකිරි
    අඩෝ ගන්න දෙයක් මේ සිකුරාදා ට කලින් ගනින්.. ඔෆර් දාලා තියෙන්නේ. මේ සිකුරාදා වෙනකන්... Carrefour එකේ පට්ට සෙනග මේ දවස් වල....
    මොකො සීන් එක? මේ දවස්වල ස්පෙශල් මොකුත් නෑනෙ.
    මන් බලන්නම් ඔන්ලයින්.
    තෑන්ක්ස් ඈ ඉන්ෆො එකට 😉
     
    • Like
    Reactions: hodakolla

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මොකො සීන් එක? මේ දවස්වල ස්පෙශල් මොකුත් නෑනෙ.
    මන් බලන්නම් ඔන්ලයින්.
    තෑන්ක්ස් ඈ ඉන්ෆො එකට 😉
    Expo එකට.... Carrefour එකේ නම් 25th ඇනිවසරි එකලු...