ඩුබායි කාන්තාරයක ගමන Desert Safari Tour - Dubai | 2025-04-18

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    dune buggy එකක් හරි ATV එකක් හරි රෙන්ට් කරගෙන ගියා නං පට්ට ආතල්. මට මතක විදියට ලංකාවෙ සල්ලි වලින් රුපියල් 8000ක් වගේ ATV එකක් රෙන්ට් කරන්න යන්නෙ, ඒක ඒ ගානට පට්ටම ආතල්.
     
    • Like
    Reactions: PASAN147