Only In Dubai - ඩුබායි වල පුදුම හිතෙන දේවල්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Only In Dubai - ඩුබායි වල පුදුම හිතෙන දේවල්

ඈත අතීතයේ ඩුබායි කියන්නේ දුප්පත් රටක්. ඔවුන්ගේ ආදායම් මාර්ග වුනේ මාළු සහ මුතු වෙළඳාම. :yes: හැබැයි ඔවුන් තෙල් හොයාගත්තට පස්සේ
ඩුබායි රට සිඝ්‍රයෙන් දියුණු වුනා. :dull: පහත පින්තුර වලින් ඔයාලට දැකගන්න පුළුවන් කොච්චර පුදුම සහගත, සුඛෝපභෝගී දේවල්
ඩුබායි වල තියෙනවද කියලා. :cool:

01. රත්තරන් වලින් හදපු PlayStation එකක්

Yoj0v8M.jpg


02. වලාකුළු වලටත් උඩින් Jacuzzi එකක්

dyUawQ8.jpg


03. spaceship එකක් වත්ද? මේ වගේ වාහන ඩුබායි වල ඕනෑතරම්

MfqjpE7.jpg


04. සුරතල් සත්තු විදියට ඇති කරන්නේ සිංහයෝ , කොටි

oucDz0R.jpg


05. හාම්පුතාගේ අවධානය ගන්න හදන සිංහයෙක්

zrp8luI.jpg


06. සාප්පුවක ප්‍රදර්ශනයට දාලා තියෙන පවුම් 350ක gold bar එකක්

WxpesYU.jpg


07. පාරේ යද්දී වාහනේ එකපාරට නවත්වන්න පුළුවන්, හැබැයි පොලිසියෙන් නම් නෙමෙයි

0LnzRY9.jpg


08. taxi එකේ තියෙන වැඩ කෑලි

nQ89Zy1.jpg


09. Starbucks අවන්හල විලසිතාගාරයක් වගේ

F7kn5J8.jpg


10. සුදට තියෙනවා වගේද රත්තරන් දත් ටිකක් තියෙද්දී

z2aTtVP.jpg


11. රත්තරන් නැති තැනක් නෑනේ, මේ වට්ටම් දැමු ෆෝන් ටිකක්

Y2l59LS.jpg


12. රත්තරන් කාර් එකක්, කොහොම පරිස්සම් කරනවද මන්දා

pJ4kd2A.jpg


13. ලැම්බෝගිනිය තමයි පොලිස් වාහනේ

kACCLar.jpg


14. ළමයි බලිකුරුටු අඳින්නෙත් මේවගේ

gteyiAU.jpg


15. එළිමහන් විදි වල දාලා තියෙන රත්තරන් සාප්පු

PI0nuaa.jpg


16. මින් මැදුරක් යට තියෙන හෝටල් කාමරයක්

EcPYXO6.jpg


17. සිංහයන්ට ගිය කලක්

WOfYNMK.jpg


18. plane එකේ ඕනෑම මගියෙකුට යන්න පුළුවන්

JUZ4cGh.jpg


19. ලෝකයේ බරම රත්තරන් මුද්ද, ගිනස් වාර්තාවක්

fc3y3g9.jpg


20. ඔටු කිරි වලින් හදපු චොක්ලට්

uNhwz2h.jpg


21. mermaid show

5L2RGFB.jpg


22. එහෙදි ඉතින් පියාඹන්න වුනත් පුළුවන්

jQkesGF.jpg


23. පාවෙන අවන්හලක්

XCQG2Yd.jpg