01. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා තහනම් නගරයක්
ඩුබායි හිදී ඔබට විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවල නිරත වීමේ හැකියාවක් කිසිසේත් ම නෑ. එසේ කළහොත් ඔබව නීතියට අනුව බන්ධනාගාර ගත කිරීමට හෝ රටින් පිටුවහල් කළ හැකියි. එමෙන් ම ප්රසිද්ධියේ ආදරය පෙන්වීමත් ඔවුන් පිළිකුල් කොට සලකනවා. මුස්ලිම් රටක් වන ඩුබායි රටේ ප්රසිද්ධියේ සිප වැලඳ ගැනීම හෝ තම පෙම්වතියගේ අතින් අල්ලාගෙන යාම හෝ ප්රවේසමෙන් කළ යුතුයි.
Mehema pacha kelinda epa yako

