ඩුබායි යවන්නයි හදන්නෙ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජොබ් නම් අමාරුයි පට්ටෙට
    විසිට් විසා ගිහින් ඊටත් වඩා අමාරුයි

    දුක තමයි මචං
    උබද ගිහින් ජොබක් හෙව්වෙ. මොකද උනේ
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    හදිස්සියේම ඩුබායි?​

    ඩුබායි ජීවන වියදම්?​

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උබද ගිහින් ජොබක් හෙව්වෙ. මොකද උන‍ෙ
    නෑ බන් . අපේ ඔෆිස් ඒකේ බොක්ක කොල්ලෙක්
    ඒ ඔෆිස් එකේම කලින් ගිය කොල්ලෙක් විශ්වාස කරලා ගියේ

    3 මන්ත් විසිට්
    අන්තිමේ කෙල උනා. අරු එහෙ මාෆියා එකකට සෙට් වෙලා මෙහෙන් කොල්ලන්ව අදින ලයින් එකක් ගිහින් තියෙන්නේ. පස්සේ ඒකා කැනඩා පැන්නා.
    අපේ එකා හැක් උණා. දවස ගානේ කම්පැණි හොය හොය සීවි බෙද බෙද යන්න උනා.
    මාර කට්ටක් කැවේ.
    විසා එක්ස්ටෙඩ් කලා ආයේම

    මෙහෙන් යනවා නම් එකක් සෙට් කරන් පලයන්
    දැන් විසිට් වලට ජොබක් ගන්න එක නන්දෙට පොලිටික්ස් තේරුම් කරලා දෙනවට වඩා අමාරුයි බන්
     
    • Like
    Reactions: Idias

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959

    I cannot remember the thread, but I shared my experience of getting an offer from a scam.

    They basically take your money and vanish. So be careful.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඩුබායි ජොබ් ගොඩක් යන්නේ කෙනක්සන් වලට උබේ ෆීල්ඩ් එකේ (it) නම් යාලුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කොක්ක දාලා බලපන් ගොඩ දාගන්න පුළුවන් ද කියලා
     
    • Love
    Reactions: Hecker

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තියනව පම්කක් මෙහෙන් විසිට් දාල ගිය උනුත් අන්න ජොබ් නැතුව වේලෙනවා ටිකට් එක ලස්ස 2.5 වීසා එක මම හිතන්නේ 25-30ක් දැන්.
    ඉන්න බෙඩ් ස්පේස් ගත්තත් මම හිතන්නේ 1ක් වත් ඕන මාස 3ට ලස්ස 3යි මාස 3ක සල්ලි ගන්නවා ගොඩක් තැන වල නැත්නම් 1000ක් ඩිපොසිට් මෙහේ ඉදන් ම ඇප්ලයි කරලා ජොබ සෙට් කරගෙන යනව මිසක් සල්ලි වැඩ්යි නම් ලස්ස 10-15ක් දීල විසිට් එකේ මාස 3ක් ඉදලා එන්නයි තියෙන්නේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    mehemai oya gana yanne wediya sepa nethuwa inna. E qwe thattu bed eke uda bed space ekata 500AED and 300AED athi kanna masekata. Uyan kewoth thawa adui. Uba ithin thani room ekakui wel 3tama pizza kannai yanwanam 1500$ hithannawath be
    1 dhiram pizza offer tiyei smahara dawas wala :rolleyes::lol:
     
    • Love
    Reactions: Hasitha22

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඩුබායි යන්න ඉගෙනගත්ත එවා පෙන්නලා....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mehemai oya gana yanne wediya sepa nethuwa inna. E qwe thattu bed eke uda bed space ekata 500AED and 300AED athi kanna masekata. Uyan kewoth thawa adui. Uba ithin thani room ekakui wel 3tama pizza kannai yanwanam 1500$ hithannawath be
    ඔක්කොමත් හරි ජොබ් කෝ සුපුනෝ
     
    • Sad
    Reactions: supunroxy

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    තියනව පම්කක් මෙහෙන් විසිට් දාල ගිය උනුත් අන්න ජොබ් නැතුව වේලෙනවා ටිකට් එක ලස්ස 2.5 වීසා එක මම හිතන්නේ 25-30ක් දැන්.
    ඉන්න බෙඩ් ස්පේස් ගත්තත් මම හිතන්නේ 1ක් වත් ඕන මාස 3ට ලස්ස 3යි මාස 3ක සල්ලි ගන්නවා ගොඩක් තැන වල නැත්නම් 1000ක් ඩිපොසිට් මෙහේ ඉදන් ම ඇප්ලයි කරලා ජොබ සෙට් කරගෙන යනව මිසක් සල්ලි වැඩ්යි නම් ලස්ස 10-15ක් දීල විසිට් එකේ මාස 3ක් ඉදලා එන්නයි තියෙන්නේ.

    තියනව පම්කක් මෙහෙන් විසිට් දාල ගිය උනුත් අන්න ජොබ් නැතුව වේලෙනවා ටිකට් එක ලස්ස 2.5 වීසා එක මම හිතන්නේ 25-30ක් දැන්.
    ඉන්න බෙඩ් ස්පේස් ගත්තත් මම හිතන්නේ 1ක් වත් ඕන මාස 3ට ලස්ස 3යි මාස 3ක සල්ලි ගන්නවා ගොඩක් තැන වල නැත්නම් 1000ක් ඩිපොසිට් මෙහේ ඉදන් ම ඇප්ලයි කරලා ජොබ සෙට් කරගෙන යනව මිසක් සල්ලි වැඩ්යි නම් ලස්ස 10-15ක් දීල විසිට් එකේ මාස 3ක් ඉදලා එන්නයි තියෙන්නේ.
    100% TRUE
    ------ Post added on Jun 11, 2022 at 6:16 PM
     
    • Like
    Reactions: Idias