උබද ගිහින් ජොබක් හෙව්වෙ. මොකද උනේජොබ් නම් අමාරුයි පට්ටෙට
විසිට් විසා ගිහින් ඊටත් වඩා අමාරුයි
දුක තමයි මචං
උබද ගිහින් ජොබක් හෙව්වෙ. මොකද උනේජොබ් නම් අමාරුයි පට්ටෙට
විසිට් විසා ගිහින් ඊටත් වඩා අමාරුයි
දුක තමයි මචං
නෑ බන් . අපේ ඔෆිස් ඒකේ බොක්ක කොල්ලෙක්උබද ගිහින් ජොබක් හෙව්වෙ. මොකද උනෙ
1000 AED gewalada machnsalli pennanna oni na, eth visit gihin job ganna amarui dan
un kiyanawa apita salli gewala work visa ekata maru wenna kiyala
10000 DHS Work Visa
I cannot remember the thread, but I shared my experience of getting an offer from a scam.නෑ බන් . අපේ ඔෆිස් ඒකේ බොක්ක කොල්ලෙක්
ඒ ඔෆිස් එකේම කලින් ගිය කොල්ලෙක් විශ්වාස කරලා ගියේ
3 මන්ත් විසිට්
අන්තිමේ කෙල උනා. අරු එහෙ මාෆියා එකකට සෙට් වෙලා මෙහෙන් කොල්ලන්ව අදින ලයින් එකක් ගිහින් තියෙන්නේ. පස්සේ ඒකා කැනඩා පැන්නා.
අපේ එකා හැක් උණා. දවස ගානේ කම්පැණි හොය හොය සීවි බෙද බෙද යන්න උනා.
මාර කට්ටක් කැවේ.
විසා එක්ස්ටෙඩ් කලා ආයේම
මෙහෙන් යනවා නම් එකක් සෙට් කරන් පලයන්
දැන් විසිට් වලට ජොබක් ගන්න එක නන්දෙට පොලිටික්ස් තේරුම් කරලා දෙනවට වඩා අමාරුයි බන්
yes many fake agents in Sri LankaI cannot remember the thread, but I shared my experience of getting an offer from a scam.
They basically take your money and vanish. So be careful.
Na ban 10000k lu dhs1000 AED gewalada machn
kohomada a visa eka ganne
mehemai oya gana yanne wediya sepa nethuwa inna. E qwe thattu bed eke uda bed space ekata 500AED and 300AED athi kanna masekata. Uyan kewoth thawa adui. Uba ithin thani room ekakui wel 3tama pizza kannai yanwanam 1500$ hithannawath beoya ganata mu budiya ganne koheda 3 monthKantath madine
400 dhiram per person. life style eka anuwa thmaiMachan uba dannawada dubai wala kanna yana wiyadhama
cook karnna puluwan num oyata wada aduwen yanne. smahara daws walata cook karnna kammali bn.wadi ne![]()
cook karnna puluwan num oyata wada aduwen yanne. smahara daws walata cook karnna kammali bn.


1 dhiram pizza offer tiyei smahara dawas walamehemai oya gana yanne wediya sepa nethuwa inna. E qwe thattu bed eke uda bed space ekata 500AED and 300AED athi kanna masekata. Uyan kewoth thawa adui. Uba ithin thani room ekakui wel 3tama pizza kannai yanwanam 1500$ hithannawath be


ඔක්කොමත් හරි ජොබ් කෝ සුපුනෝmehemai oya gana yanne wediya sepa nethuwa inna. E qwe thattu bed eke uda bed space ekata 500AED and 300AED athi kanna masekata. Uyan kewoth thawa adui. Uba ithin thani room ekakui wel 3tama pizza kannai yanwanam 1500$ hithannawath be
තියනව පම්කක් මෙහෙන් විසිට් දාල ගිය උනුත් අන්න ජොබ් නැතුව වේලෙනවා ටිකට් එක ලස්ස 2.5 වීසා එක මම හිතන්නේ 25-30ක් දැන්.
ඉන්න බෙඩ් ස්පේස් ගත්තත් මම හිතන්නේ 1ක් වත් ඕන මාස 3ට ලස්ස 3යි මාස 3ක සල්ලි ගන්නවා ගොඩක් තැන වල නැත්නම් 1000ක් ඩිපොසිට් මෙහේ ඉදන් ම ඇප්ලයි කරලා ජොබ සෙට් කරගෙන යනව මිසක් සල්ලි වැඩ්යි නම් ලස්ස 10-15ක් දීල විසිට් එකේ මාස 3ක් ඉදලා එන්නයි තියෙන්නේ.
100% TRUEතියනව පම්කක් මෙහෙන් විසිට් දාල ගිය උනුත් අන්න ජොබ් නැතුව වේලෙනවා ටිකට් එක ලස්ස 2.5 වීසා එක මම හිතන්නේ 25-30ක් දැන්.
ඉන්න බෙඩ් ස්පේස් ගත්තත් මම හිතන්නේ 1ක් වත් ඕන මාස 3ට ලස්ස 3යි මාස 3ක සල්ලි ගන්නවා ගොඩක් තැන වල නැත්නම් 1000ක් ඩිපොසිට් මෙහේ ඉදන් ම ඇප්ලයි කරලා ජොබ සෙට් කරගෙන යනව මිසක් සල්ලි වැඩ්යි නම් ලස්ස 10-15ක් දීල විසිට් එකේ මාස 3ක් ඉදලා එන්නයි තියෙන්නේ.