ඩුබායි රැකියාවක්
මචන්ලා මගේ නංගි කෙනෙක් ඩුබායි රස්සාවකට යන්න ලෑස්ති වෙනවා. එයා එහෙ ඉන්න යාලුවෙක් ගේ මාර්ගයෙන් ජොබ් එක සෙට් කරන් යන්නේ. graphic designer විදිහට එහෙ garment එකකට යන්න හදන්නේ. එයාලගේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමති නෑ. මටත් හිතට අවුල් බන්. එයා තනියම ඔය නොදන්න රටකට ගිහිල්ල ඉන්නේ කොහොමද කියල. ඩුබායි වල work කරන අය මේකේ ඇති. මට එහෙ safety එක කොහොමද කියනවද කෙල්ලෙක් ට තනියම settled වෙන්න පුලුවන්ද ජොබ් එකක.