ඩුබායි රැකියාවක්

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඩුබායි රැකියාවක්

    මචන්ලා මගේ නංගි කෙනෙක් ඩුබායි රස්සාවකට යන්න ලෑස්ති වෙනවා. එයා එහෙ ඉන්න යාලුවෙක් ගේ මාර්ගයෙන් ජොබ් එක සෙට් කරන් යන්නේ. graphic designer විදිහට එහෙ garment එකකට යන්න හදන්නේ. එයාලගේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමති නෑ. මටත් හිතට අවුල් බන්. එයා තනියම ඔය නොදන්න රටකට ගිහිල්ල ඉන්නේ කොහොමද කියල. ඩුබායි වල work කරන අය මේකේ ඇති. මට එහෙ safety එක කොහොමද කියනවද කෙල්ලෙක් ට තනියම settled වෙන්න පුලුවන්ද ජොබ් එකක.:(:(
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Dubai wala job ekak thiyenwanam kellekta thaniyama inna kisi awulak nehe. safety godk hondayi lankawata wada.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්ද බන් මගේ නම් හිතට බයයි මොනවා හරි
    උනොත් කාට ක්‍යන්නද නේද ..:(
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ATTHATAMA NANGIDA NATHNAM NANGI WENNA INNA KENEKDA,?
    MONA UNATH KAMAK NAHA MEHE ( DUBAI ) ARAKSHAWA LANKAWATA WADA UPARIMATA TIYANAWA MEHE GANUNTA MUL THANA TIYANAWA ...............TAWA EKAK MAMA AHALA TIYANAWA WAGEMA MATA KIYALA TIYANAWA DUBAI MEHE GARMENT WALA BARATAMA WADA WELAWAK NAHA HAMADAMA RAA 10 11 WENAKAM WADA NIWADU NAHA ASANEEPAYAKATAWATH BEHETH ARAN INN PULUAM DAWASAK WITHRAI........INNE GANU HOSTAL WALA 5,6 EKKA..........................MAMA AHALA MATA KIYAPUWA WITHRAI ...GENNA GANNA YALUWAGEN SAMPURNA WISTARA AHA GANNA...........UDDAWAK WASHAYEN AHAPU DANUNU DEE KIWWA .....................MEKAMA HITHALA TERANA GANNA EPA ..................HAMA THANAMA EKAMA WIDIYATA NAHA .....MAMAT INNE GARMENT WAGE EKAKA THAMAI .....METHANA NAM KISI AULAK NAHA
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මුලින්ම හොදට හොයලා බලන්න කියපන් ඩුබායිද? කියලා ශුවර් එකටම...

    මොකද මේ මුලු රටටම ලංකාවේ උන් කියන්නේ ඩුබායි කියලා....

    මෙහේ ලංකාවටත් වඩා ජරා පැති තියනවා කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් ඉන්න හොද නැති...

    ගාමන්ට් එකක් නම් විශේෂයෙන් හොයලා බලන්න කියපන්...

    ඩුබායි නම් අවුලක් නෑ... සැලරි එක අඩුම 3000කට උඩ එන්න කියපන්...

    ඔය ටික හොද නම් කෙල්ල ඉන්න දන්නවා නම් ලංකාවට වඩා හොදයි මචන්...

    ගාමන්ට් එකේ ලොකේශන් එක whatsapp එකෙන් ඉල්ලගෙන google street view එකෙන් ගිහින් බලපන් කොහොමද ප්ලේස් එක කියලා...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ATTHATAMA NANGIDA NATHNAM NANGI WENNA INNA KENEKDA,?
    MONA UNATH KAMAK NAHA MEHE ( DUBAI ) ARAKSHAWA LANKAWATA WADA UPARIMATA TIYANAWA MEHE GANUNTA MUL THANA TIYANAWA ...............TAWA EKAK MAMA AHALA TIYANAWA WAGEMA MATA KIYALA TIYANAWA DUBAI MEHE GARMENT WALA BARATAMA WADA WELAWAK NAHA HAMADAMA RAA 10 11 WENAKAM WADA NIWADU NAHA ASANEEPAYAKATAWATH BEHETH ARAN INN PULUAM DAWASAK WITHRAI........INNE GANU HOSTAL WALA 5,6 EKKA..........................MAMA AHALA MATA KIYAPUWA WITHRAI ...GENNA GANNA YALUWAGEN SAMPURNA WISTARA AHA GANNA...........UDDAWAK WASHAYEN AHAPU DANUNU DEE KIWWA .....................MEKAMA HITHALA TERANA GANNA EPA ..................HAMA THANAMA EKAMA WIDIYATA NAHA .....MAMAT INNE GARMENT WAGE EKAKA THAMAI .....METHANA NAM KISI AULAK NAHA

    මචන් ඩුබායි වල නම් එහෙම වෙන්න බෑ. එහේ ගොඩක් නීති තදයි... ඒත් උබ කියන සීන් එක තියන පැති තියනවා ඒවා වල නම් අමු කට්ට... ජිවිතේ එපා වෙනවා ඒ එමිරේට් එකකට වැටුන නම්...

    අහ්... තව දෙයක් කියන්න අමතක උනා... ගාමන්ට් එකේ අයිතිකාරයා, යුරෝප්, අරාබි, ඉන්දියන්, පකිස්තාන්, බංගලි ද කියලා බලපන්...

    ඔය මම දාලා තියන පිලිවෙල සමස්තයක් විදියට හොද එකේ ඉදන් නරකම එකට... අන්තිම දෙකට නම් එන්නේ නැති තරමට හොදයි...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩුබායි රටනම් හොදයි
    එත් මචන් සැලරි ගෙවන්නෙ 1200-1600 මදි බන් හැරෙන්නත්. ඒ නිසා අඩුම 2000 උඩ යන්න කියපන්. තව එකක් ඉන්න,කන්න දෙනවද බලපන්. ඩුබායි වල කෙල්ලො
    වෙන වෙන කේස් වලටත් අරන් යනව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය හොටෙල් වල වැඩ කරන කොල්ලො තියාගෙන ගහනවා අලුතෙන් එන කෙල්ලන්ට
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ලොකේෂන් එක හරියටම දැනගනින්, එහෙ උන්ටත් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ "පක්කොන්ගෙන්" (පකිස්තාන්) + අපේ උන්ගේනුයි තමයි. ආරක්ෂාව ලංකාවට වැඩියෙන් නම් හොදයි metro එකේ උනත් කාන්තාවන්ට යන්න වෙනම කොටසක් තියෙනවා. පිලිපීන් කෙල්ලෝ එහෙම ඉන්න විදිය දැක්කම අපේ කෙල්ලොන්ට ඉන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ.
     
    Last edited: