ඩුබායි වල ගේමක් ගහමුද - You AE Connect Peradiga Mada Podcast

Hashandcl

Active member
  • Mar 15, 2008
    158
    48
    28

    ඩුබායි ඉන්න සහ එන්න බලන් ඉන්න අයට පොඩි සප් එකක් දෙන්න කියලා හිතාගෙන podcast වැඩක් පටන් ගත්තා... වැඩේට තාම ටිකක් අලුත් අපි.. හැබැයි දන්න හැමදේම පුලුවන් විදියට කියල දෙන එක තමයි target එක...

    අපි ඩුබායි වල media, advertising, event industry වල තමයි අපේ බිස්නස් කරගෙන යන්නේ... අපේ industry එකේ වගේම අනිත් හැම industry එකක් ගැනමත් ඉස්සරහට විස්තර කතා කරන්න පොඩි ප්ලෑන් එකක් තියෙනව.. හොරුන්ට අහු නොවී UAE වලට එන්න සහ stable වෙන්නේ කොහොමද කියන එක අපි ඉසරහට කියල දෙන්නයි අපේ අරමුන වෙන්නේ... වැදගත් වෙයි කියල හිතනවනම් subscribe කරලා තියාගන්න!!

    Thank you guys!!

    First Episode
     
    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    • Like
    Reactions: hi.dushan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    එල එල හොද වැඩක්

    උබට කැපිල්ලක් එයි සමහරවිට. ඩුබායි වල අයිතිකාරයන්ගෙන්.
     
    • Like
    Reactions: THE_RAIN

    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    එල එල හොද වැඩක්

    උබට කැපිල්ලක් එයි සමහරවිට. ඩුබායි වල අයිතිකාරයන්ගෙන්.
    🙏🙏🙏

    ඇවිල්ලා තියෙන්නේ බ්‍රෝ දැනටමත්... එත් මේක කරන්නම ඕන වැඩක්... මොකද මිනිස්සුන්ව පුදුම විදියට අනාත කරන්නේ මේකෙ ඉන්න උන්.. සල්ලි අරන් පොලු තියල බොරු කියල... අසරන මිනිස්සු සතියකට එකෙක්වත් මේ ඩුබායි වල සියදිවි හානි කරගන්නව.. ලංකාවේ අය. ඒවා බලන් ඉන්න බෑ ඇත්තටම...

    අනිත් එජ ඩුබායි කිව්ව ගමන් මිනිස්සු හිතන්නෙ ක්ලීනර්ස්ලා ගෙවල් වල වැඩ කරන අයට විතරයි එන්න පුලුවන් කියන එක... හැබැයි අපි වගෙ ටැලන්ට් විකුනන අයට ඕනේ තරම් දේවල් තියෙනව කරන්න මෙහෙ.. හැබැයි අර ඔයා කියපු ඩුබායි අයිතිකාරයො ටික ඒවා වහගෙන ඉන්නේ...
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලංකාවේ උන් ඔක්කොම ඩුබායිනේ. ඩුබායි ඉදන් ඩ්‍රග් ඩීල් කරන්නේ ක‌ොහ‌ොමද පාතාල සීන් ඒහෙම අල්ලන්නේ නැද්ද ?
     
    ගුඩ් ලක් මචන්. වැඩි වැඩියෙන් උදව් කරන්න ලැබේවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    mulinma mama awith legal and company dewal tika settle karagena thamai family eka gatte.. within last year
    ------ Post added on Jun 30, 2023 at 9:26 AM

    උඹලගේ ලංකාවේ විස්රා එක දැන් වැඩ නැද්ද බන් ?
     
    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    උඹලගේ ලංකාවේ විස්රා එක දැන් වැඩ නැද්ද බන් ?
    වැඩ වැඩ... ලංකාවට එනව සැරින් සැරේ...

    ලංකාවේ උන් ඔක්කොම ඩුබායිනේ. ඩුබායි ඉදන් ඩ්‍රග් ඩීල් කරන්නේ ක‌ොහ‌ොමද පාතාල සීන් ඒහෙම අල්ලන්නේ නැද්ද ?
    එලිපිට කරන්නේ නෑනේ කිසිදෙයක්.. හැබැයි ඉතින් මනි ලොන්ඩ්‍රින් කරන උන් නම් ලස්සනට වැඩේ කරන් යනව එත් ඉතින් කොයි වෙලාවෙද කියල නෑ
    ------ Post added on Jun 30, 2023 at 1:00 PM

    🙏🙏🙏
    ------ Post added on Jun 30, 2023 at 1:01 PM