ඩුබායි ඉන්න සහ එන්න බලන් ඉන්න අයට පොඩි සප් එකක් දෙන්න කියලා හිතාගෙන podcast වැඩක් පටන් ගත්තා... වැඩේට තාම ටිකක් අලුත් අපි.. හැබැයි දන්න හැමදේම පුලුවන් විදියට කියල දෙන එක තමයි target එක...
අපි ඩුබායි වල media, advertising, event industry වල තමයි අපේ බිස්නස් කරගෙන යන්නේ... අපේ industry එකේ වගේම අනිත් හැම industry එකක් ගැනමත් ඉස්සරහට විස්තර කතා කරන්න පොඩි ප්ලෑන් එකක් තියෙනව.. හොරුන්ට අහු නොවී UAE වලට එන්න සහ stable වෙන්නේ කොහොමද කියන එක අපි ඉසරහට කියල දෙන්නයි අපේ අරමුන වෙන්නේ... වැදගත් වෙයි කියල හිතනවනම් subscribe කරලා තියාගන්න!!
Thank you guys!!
First Episode