ඩුබායි වල පදිංචි වෙලා ඉන්න අය.

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචංලා. එලකිරියේ කවුද දැනට ඩුබායි වල පදිංචි වෙලා ඉන්න අය. පොඩ්ඩක් තමන්ගේ අත්දැකිම් කියනවද ? ඩුබායි ලංකික පවුලකට ගිහින් පදිංචි වෙන්න හොද රටක්ද? වියදම් කොහොමද?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ammo bn..
    School fees/transport walatai hadissiyek ledak ganna unoth medical walatai patta viyadam machan.
    Uba dan UAE kohetada yanna hadanne?

    Dubai
    Sharjah
    Ajman

    Sharjah / Ajman nam tikak shape dubai walata wada.

    හරියට හරි.... නිකන් ඩොකෙක් චැනල් කරන්නත් ඩිරාම් 200ක් වත් යනවා... ඒ කියන්නේ රු. 10,000ක් විතර.

    හොදම දේ තමයි උඹ විතරක් ඇවිල්ලා හම්බ කරන් යන එක.... :yes: :yes: :yes: :yes:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හරියට හරි.... නිකන් ඩොකෙක් චැනල් කරන්නත් ඩිරාම් 200ක් වත් යනවා... ඒ කියන්නේ රු. 10,000ක් විතර.

    හොදම දේ තමයි උඹ විතරක් ඇවිල්ලා හම්බ කරන් යන එක.... :yes: :yes: :yes: :yes:
    agreed
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    thota kiyannan man

    tho me pol buruwa wage hithanna epa api mehe awilla inne sape kiyala....

    gedetaa okkoma salli yawanava, e asse gedetta kawru hari asaneepa unama eda idan ekathu karapu salli okkoma ewarai. dubai hodai ban badapau nathi ewwannata.

    dan tho okkoma ekkaragena mehe awoth aniwa ganitath job ekak karanna wenava....salli madi inna, (habai ithuruwak nan naha)

    mehamai price eka.

    apartment ekak masekata 3500-4000AED (AL KHAIL/AL QUOS/DEIRA)

    room ekak with sharing washroom and kitchen - 2500AED (AL KHAIL/AL QUOS/DEIRA)

    dan uba hithapan thoge padiya 4500
    ganige padiya
    lamainta school
    vehicle maintainance
    petrol (awlak naha uba hoda job ekak set unoth samahara wita petrol allowance ekak dei)
    ganige visa / lamayage visa

    ithin poddak kalpana karlaa balapan , uba thaniyen meheta awilla gemak gahanavad naththan pawl pitin awilal erenawada kiyala.

    therun gain mehe market eka darunui, ubamai therun aragena gemak gahanna oni, awlak naha ubata 10,000AED wage salary ekak thiyenavanan.

    ubata jaya!!!

    udawwakwath oni nan kiyahan
     
    Hapana

    Member
    May 1, 2011
    4
    5
    3
    Depends on your income... as all others said above, living cost it comparatively high (i.e. food, schooling, transportation...). Among other emirates, cost of living in Dubai is highest. But, there are many Sri Lankan families live in UAE :yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    රස්නි නැද්ද බන්...:sorry: මෙහෙ වගේ ගසුත් නැහැ නේද... එතකොට බන් අර ගෑනු ලෝගු පොරවන් නෙවෙයිද බන් ඉන්න ඕනේ... ඔය UAE එකයි dubai කියන්නෙ දෙකක්ද බන්... :baffled: එතකොට ඔය ගෑනු ලෝගු පොරවන් ඉන්න රජ කාලෙ දඩුවම් ්තියෙන්නෙ කොයි අරාබි රටද බන්...:confused:
     
    • Haha
    Reactions: Erzo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    රස්නි නැද්ද බන්...:sorry: මෙහෙ වගේ ගසුත් නැහැ නේද... එතකොට බන් අර ගෑනු ලෝගු පොරවන් නෙවෙයිද බන් ඉන්න ඕනේ... ඔය UAE එකයි dubai කියන්නෙ දෙකක්ද බන්... :baffled: එතකොට ඔය ගෑනු ලෝගු පොරවන් ඉන්න රජ කාලෙ දඩුවම් ්තියෙන්නෙ කොයි අරාබි රටද බන්...:confused:

    යු ඒ ඊ කියන්නෙ රට
    ඩුබායි කියන්නෙ ඒ රටෙ එක් ප්‍රාන්තයක් ඒ ප්‍රාන්තයෙ ප්‍රාධාන සිටි එක තමා ඩුබායි.

    එත් ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩුබායි කියන්නෙ රටක් කියලා
    ප්‍රාන්ත 7 ක් තියෙනවා
    7 ටම රජවරු 7 දෙනෙක් ඉන්නවා

    යු ඒ ඊ වල කොලිටි ඉතිං ඩුබායි විතරයි .අනික් එව්වා චොර.ඩුබායි ප්‍රාන්තෙත් ඩුබායි සිටි එක හරියෙ විතරයො හොඳ
    ලොගුව පොරවන් ඉන්නෙ මන් හිතන්නෙ එක උන්ගෙ ආගමික සීන් එකක්
    කටාව් වල නම් කටාරි ගැණු ඔහොම වහගෙන නැහැ
    සමහරක් උන් අබායා එක යටින් හෙලුවෙන්මයි ඉන්නෙ .
    ඩුබායි වල කොහොමද දන්නෙ නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    Dubai superb bn.patta rata.but sinhaluwa airport ekenma reject.ballekta wage tamai treat karanne.no pr.middle age ayata gihilla tikak kal idala enna hodai.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රස්නි නැද්ද බන්...:sorry: මෙහෙ වගේ ගසුත් නැහැ නේද... එතකොට බන් අර ගෑනු ලෝගු පොරවන් නෙවෙයිද බන් ඉන්න ඕනේ... ඔය UAE එකයි dubai කියන්නෙ දෙකක්ද බන්... :baffled: එතකොට ඔය ගෑනු ලෝගු පොරවන් ඉන්න රජ කාලෙ දඩුවම් ්තියෙන්නෙ කොයි අරාබි රටද බන්...:confused:

    UAE (United Arab Emirates) කියන්නේ රටේ නම. Abu Dhabi තමයි අගනුවර. Dubai කියන්නේ UAE වල එක නගරයක්. උඹට පිස්සුද බන්... UAE කියන්නේ Freedom එක හොදටම තියෙන රටක් Gulf Region එකේ. එත් එහෙමයි කියලා Restrictions නැත්තේම නැහැ.... කොටින්ම කුඩු ග්‍රෑම් එකටත් මරණ දඩුවම හම්බවෙන්න පුලුවන්... ගෑනු කෙනෙකුට කරදරයක් කරලා එහෙම අහු උනොත් සොරිම තමා... උඹ ඔය කියන්නේ සෞදි අරාබිය ගැන.
     
    • Like
    Reactions: Hapana

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    යු ඒ ඊ කියන්නෙ රට
    ඩුබායි කියන්නෙ ඒ රටෙ එක් ප්‍රාන්තයක් ඒ ප්‍රාන්තයෙ ප්‍රාධාන සිටි එක තමා ඩුබායි.

    එත් ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩුබායි කියන්නෙ රටක් කියලා
    ප්‍රාන්ත 7 ක් තියෙනවා
    7 ටම රජවරු 7 දෙනෙක් ඉන්නවා

    යු ඒ ඊ වල කොලිටි ඉතිං ඩුබායි විතරයි .අනික් එව්වා චොර.ඩුබායි ප්‍රාන්තෙත් ඩුබායි සිටි එක හරියෙ විතරයො හොඳ
    ලොගුව පොරවන් ඉන්නෙ මන් හිතන්නෙ එක උන්ගෙ ආගමික සීන් එකක්
    කටාව් වල නම් කටාරි ගැණු ඔහොම වහගෙන නැහැ
    සමහරක් උන් අබායා එක යටින් හෙලුවෙන්මයි ඉන්නෙ .
    ඩුබායි වල කොහොමද දන්නෙ නැහැ
    අඩේ තැන්කු විස්තරේට.....

    ලෝහගු කතාව ඇහුවෙ බන්, එහෙ හැම ගෑනීම ලෝගුව පොරවනනම් (අභාය හරි අදිනවන්ම්) අපේ අයත් එහෙ පදිංචියට ගියොත් අපෙත් ගෑනු ලමයින්ට ඒකෙනෙ අදින්න වෙන්නෙ... එහෙම් නැතුව ලන්කාවෙ විදිහට ඇදල ඉන්න පුලුවන්ද? බැරිද?🙄
     
    • Like
    Reactions: Hapana