මචංලා. එලකිරියේ කවුද දැනට ඩුබායි වල පදිංචි වෙලා ඉන්න අය. පොඩ්ඩක් තමන්ගේ අත්දැකිම් කියනවද ? ඩුබායි ලංකික පවුලකට ගිහින් පදිංචි වෙන්න හොද රටක්ද? වියදම් කොහොමද?
ඉන්නව බං අවුරුදු 06කLamayek innawa nam yanna epa bn.
Patta viyadam.
ඉන්නව බං අවුරුදු 06ක
Ammo bn..
School fees/transport walatai hadissiyek ledak ganna unoth medical walatai patta viyadam machan.
Uba dan UAE kohetada yanna hadanne?
Dubai
Sharjah
Ajman
Sharjah / Ajman nam tikak shape dubai walata wada.
agreedහරියට හරි.... නිකන් ඩොකෙක් චැනල් කරන්නත් ඩිරාම් 200ක් වත් යනවා... ඒ කියන්නේ රු. 10,000ක් විතර.
හොදම දේ තමයි උඹ විතරක් ඇවිල්ලා හම්බ කරන් යන එක....![]()
![]()
![]()
![]()


රස්නි නැද්ද බන්...Depends on your income... as all others said above, living cost it comparatively high (i.e. food, schooling, transportation...). Among other emirates, cost of living in Dubai is highest. But, there are many Sri Lankan families live in UAE![]()
මෙහෙ වගේ ගසුත් නැහැ නේද... එතකොට බන් අර ගෑනු ලෝගු පොරවන් නෙවෙයිද බන් ඉන්න ඕනේ... ඔය UAE එකයි dubai කියන්නෙ දෙකක්ද බන්...
එතකොට ඔය ගෑනු ලෝගු පොරවන් ඉන්න රජ කාලෙ දඩුවම් ්තියෙන්නෙ කොයි අරාබි රටද බන්...
රස්නි නැද්ද බන්...මෙහෙ වගේ ගසුත් නැහැ නේද... එතකොට බන් අර ගෑනු ලෝගු පොරවන් නෙවෙයිද බන් ඉන්න ඕනේ... ඔය UAE එකයි dubai කියන්නෙ දෙකක්ද බන්...
එතකොට ඔය ගෑනු ලෝගු පොරවන් ඉන්න රජ කාලෙ දඩුවම් ්තියෙන්නෙ කොයි අරාබි රටද බන්...
![]()
රස්නි නැද්ද බන්...මෙහෙ වගේ ගසුත් නැහැ නේද... එතකොට බන් අර ගෑනු ලෝගු පොරවන් නෙවෙයිද බන් ඉන්න ඕනේ... ඔය UAE එකයි dubai කියන්නෙ දෙකක්ද බන්...
එතකොට ඔය ගෑනු ලෝගු පොරවන් ඉන්න රජ කාලෙ දඩුවම් ්තියෙන්නෙ කොයි අරාබි රටද බන්...
![]()
අඩේ තැන්කු විස්තරේට.....යු ඒ ඊ කියන්නෙ රට
ඩුබායි කියන්නෙ ඒ රටෙ එක් ප්‍රාන්තයක් ඒ ප්‍රාන්තයෙ ප්‍රාධාන සිටි එක තමා ඩුබායි.
එත් ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩුබායි කියන්නෙ රටක් කියලා
ප්‍රාන්ත 7 ක් තියෙනවා
7 ටම රජවරු 7 දෙනෙක් ඉන්නවා
යු ඒ ඊ වල කොලිටි ඉතිං ඩුබායි විතරයි .අනික් එව්වා චොර.ඩුබායි ප්‍රාන්තෙත් ඩුබායි සිටි එක හරියෙ විතරයො හොඳ
ලොගුව පොරවන් ඉන්නෙ මන් හිතන්නෙ එක උන්ගෙ ආගමික සීන් එකක්
කටාව් වල නම් කටාරි ගැණු ඔහොම වහගෙන නැහැ
සමහරක් උන් අබායා එක යටින් හෙලුවෙන්මයි ඉන්නෙ .
ඩුබායි වල කොහොමද දන්නෙ නැහැ