ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලබන මාසේ යුරෝපෙට යන්න ඉන්නවා..එමිරේට්ස් එකේ යන්නේ..මේකයි සීන් එක..

    මම එමිරේට්ස් ෆ්ලයිට් එක දාගෙන ඉන්නේ..කොලඹ එයාපෝට් එකෙන් උදේ දහයට ගියාම ඩුබායි බැහැලා පහුවදා උදේ අටට එතන ඉදන් අනික් ෆ්ලයිට් එක තියෙන්නේ..පැය 19ක් තියනවා ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් ටයිම් එක..මමමයි එහෙම දාගත්තේ..හේතුව මම ආසයි දවල් ෆ්ලයිට්වල යන්න වින්ඩෝ සීට් එකක.. මට ඕනි උනා කොලඹ ඉදන් ඩුබායි යන එකයි ඩුබායි ඉදන් යුරෝපෙට යන එකයි දෙකම දවල් ෆ්ලයිට් දාගන්න..අර පැය 19 ඉතින් ඩුබායි එයාපෝට් එකේ ස්ලීපින් පොඩ් එකක්වත් අරන් නිදාගන්නවා පැය හතරක් පහක්..

    ප්‍රශ්නේ මේකයි..මම පලවෙනි වතාවට තමයි මෙච්චර ලොකු ටයිම් එකක ට්‍රාන්සිට් එකක් ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ..ෆ්ලයිට් දෙකම එමිරේට්ස් ..ටර්මිනල් 3 දෙකම ගහන්නේ..අපි කොලඹ එයාපෝට් එකෙන් බෝඩ් වෙද්දී ඊලග ෆලයිට් එකටත් බෝඩින් පාස් එක දෙනවනේ..ඒක එහෙමම වෙනවද ඊලග ෆලයිට් එක පැය 19ක විතර ලොකු ට්‍රාන්සිට් එකක් තියෙද්දී..?
    එහෙම දුන්නේ නෑ කියලා හිතමුකෝ..එතකොට ඩුබායි බැහැලා ඒ බැස්ස වෙලාවෙම ට්‍රාන්සිට් ඩෙස්ක් එකට ගිහිල්ලා ඊලග ෆ්ලයිට් එකට බෝඩින් පාස් එක ගන්න පුලුවන්ද ? මොකද ඒක තියෙන්නේ පැය 19කට පස්සෙනේ..එතකොට ඒ ෆ්ලයිට් එකට ටයිම් ලන්වෙලා එන්න කියයිද..?
    නිතර ට්‍රාන්සිට් වෙන අය උපදෙසක් දෙන්න...thanks..🙂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Connecting flights nisa denawa

    samahara welawata domestic flight wala boarding pass eka denne na. eka a ratata gihin custom/security clear karagaththata passe ganna puluwan
    ------ Post added on Mar 25, 2023 at 5:19 PM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Connected flights nisa denawa
    හැබැයි මචන්.මම දැන් මාස කීපයකට කලින් ගියා..උදේ දහයට කොලබින් යන එකේ..එහෙම යද්දී කොලඹින් දුන්න බෝඩින් පාස් එකේ සීට් නම්බර් අනම් මනම් තිබ්බේ නෑ..ඒක අරන් ගිහින් ඩුබායි බැහැලා ට්‍රාන්සිට් ඩෙස්ක් එකට ගියාම එතනින් දුන්නා අනික් ෆ්ලයිට් එකට බෝඩින් පාස් එක..එතනදිනම් ට්‍රාන්සිට් තිබ්බේ පැය තුනක් වගේ..මේක පැය 19ක් හින්දා ඒ වගේ බැස්ස ගමන් දෙයිද කියලා මම ඇහුවෙ..
     
    • Like
    Reactions: Champ HB and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හැබැයි මචන්.මම දැන් මාස කීපයකට කලින් ගියා..උදේ දහයට කොලබින් යන එකේ..එහෙම යද්දී කොලඹින් දුන්න බෝඩින් පාස් එකේ සීට් නම්බර් අනම් මනම් තිබ්බේ නෑ..ඒක අරන් ගිහින් ඩුබායි බැහැලා ට්‍රාන්සිට් ඩෙස්ක් එකට ගියාම එතනින් දුන්නා අනික් ෆ්ලයිට් එකට බෝඩින් පාස් එක..එතනදිනම් ට්‍රාන්සිට් තිබ්බේ පැය තුනක් වගේ..මේක පැය 19ක් හින්දා ඒ වගේ බැස්ස ගමන් දෙයිද කියලා මම ඇහුවෙ..
    mama paya 19 nam idala na. paya 12k idala thiynawa KLIA ethakota nam dunna. ehema nathath ubata paya 19 thiyana nisa checking wena eka aulak nane
     
    newslk

    Member
    Jun 29, 2014
    26
    11
    3
    Boarding pass eka nam dei mehedi. Paya 19 hours airport eke inne nathywa transit visa ekak aran city ekata gihin enna puluwn wei. 48 hour transit visa eken.
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    mama paya 19 nam idala na. paya 12k idala thiynawa KLIA ethakota nam dunna. ehema nathath ubata paya 19 thiyana nisa checking wena eka aulak nane
    අවුලක් නෑ මචන්..කොලඹින් දෙන බෝඩින් පාස් එකේ සීට් නම්බර් ගේට් නම්බර් එහෙම තිබ්බේ නැත්තම් ඩුබායි බැස්සම කනෙක්ෂන් ඩෙස්ක් එකට ගිහින් අහන්නම් නේද බන්..ඒ වෙලාවේ දෙනවනම් දෙයි නැත්තම් පහුවෙලා දෙන්නම් කියලා හරි කියයිනේ නේද බන්..

    Plane eke gihin na :(
    කමක් නෑ මචන්..කමෙන්ට් කරාට ස්තුති ..ඉක්මනට යන්න ලැබෙයි මචන්..ජයවේවා..❤️🙏
    ------ Post added on Mar 25, 2023 at 5:25 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අවුලක් නෑ මචන්..කොලඹින් දෙන බෝඩින් පාස් එකේ සීට් නම්බර් ගේට් නම්බර් එහෙම තිබ්බේ නැත්තම් ඩුබායි බැස්සම කනෙක්ෂන් ඩෙස්ක් එකට ගිහින් අහන්නම් නේද බන්..ඒ වෙලාවේ දෙනවනම් දෙයි නැත්තම් පහුවෙලා දෙන්නම් කියලා හරි කියයිනේ නේද බන්..
    airport eke information counter eken ahanna. ticket wala printouts aran yanna
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    19 hours...? You must be joking. They provide you with accommodation for transit times exceeding 8 hours or so. But only if the stopover time in Dubai between your two flights is the shortest one available.
    If you opt for another connection which is not the earliest available, then it's your problem. But they will issue the boarding passes. Even if they don't what's the issue.... You got 19 hours to get it. :ROFLMAO:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Boarding pass eka nam dei mehedi. Paya 19 hours airport eke inne nathywa transit visa ekak aran city ekata gihin enna puluwn wei. 48 hour transit visa eken.
    ඩුබායි නම් ගොඩක් ඇවිදලා තියනවා මචන්..ආයේ එලියට යන්න ලොකු ආසාවක් නෑ..එයාපෝට් එකේ තියනවා නිදාගන්න sleeping pod.ඒකක නිදාගෙන කාලා බීලා ඉන්නවා..අමතරව ගානක් යනවා ඔය වැඩේට..ඒත් එහෙම දාගත්තේ බන් මට එපාම උනා කොලබින් පාන්දර තුනහමාරේ ෆලයිට් එකේ ගිහින් ඩුබායි බැහැලා එතන පැය තුනක් ඉදලා ආයේ පැය හත හමාරක් ස්වීඩන් වලට ගියා..කොලබින් තුනට පිටත් වෙනවා කියන්නේ මුලු රෑම ඇහැරලනේ බන්..ඊට පස්සේ පැය 15ක් විතර යනවා කියන්නේ මටනම් මාර කට්ටක් බන්..නිදිමරන එක තමා එපා වෙන්නේ..ඊට පස්සේ ඩුබායි ඉදන් ස්වීඩන් යද්දී ෆ්ලයිට් එකේ නින්ද යනවා..මම එහෙම ආස නෑ බන්..ආතල් එකේ එලිය බලාගෙන යන්න ඕනි..ඉරාකෙට එහෙම උඩින් යද්දී මාර පරිසරයක් දැක්කා මම..විශාල ජලාශ එහෙම..ඕවා බලන්න බෑනේ බන් නිදිමතේ..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    But brown skin hinda case demmoth
    මචන් මම ඒක එමිරේට්ස් එකෙන් අහලා බලන්නම්.සාමාන්‍යයෙන් ඕනිනම් නෑ..උබ මතක් කරපු එක හොදයි..පැය ගාන වැඩි නිසා ඕනිද දන්නේ නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,531
    113
    මචන් මම ඒක එමිරේට්ස් එකෙන් අහලා බලන්නම්.සාමාන්‍යයෙන් ඕනිනම් නෑ..උබ මතක් කරපු එක හොදයි..පැය ගාන වැඩි නිසා ඕනිද දන්නේ නෑ..
    One natte connecting flights walatane?uba aye self transfer wenawane?