ලබන මාසේ යුරෝපෙට යන්න ඉන්නවා..එමිරේට්ස් එකේ යන්නේ..මේකයි සීන් එක..
මම එමිරේට්ස් ෆ්ලයිට් එක දාගෙන ඉන්නේ..කොලඹ එයාපෝට් එකෙන් උදේ දහයට ගියාම ඩුබායි බැහැලා පහුවදා උදේ අටට එතන ඉදන් අනික් ෆ්ලයිට් එක තියෙන්නේ..පැය 19ක් තියනවා ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් ටයිම් එක..මමමයි එහෙම දාගත්තේ..හේතුව මම ආසයි දවල් ෆ්ලයිට්වල යන්න වින්ඩෝ සීට් එකක.. මට ඕනි උනා කොලඹ ඉදන් ඩුබායි යන එකයි ඩුබායි ඉදන් යුරෝපෙට යන එකයි දෙකම දවල් ෆ්ලයිට් දාගන්න..අර පැය 19 ඉතින් ඩුබායි එයාපෝට් එකේ ස්ලීපින් පොඩ් එකක්වත් අරන් නිදාගන්නවා පැය හතරක් පහක්..
ප්‍රශ්නේ මේකයි..මම පලවෙනි වතාවට තමයි මෙච්චර ලොකු ටයිම් එකක ට්‍රාන්සිට් එකක් ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ..ෆ්ලයිට් දෙකම එමිරේට්ස් ..ටර්මිනල් 3 දෙකම ගහන්නේ..අපි කොලඹ එයාපෝට් එකෙන් බෝඩ් වෙද්දී ඊලග ෆලයිට් එකටත් බෝඩින් පාස් එක දෙනවනේ..ඒක එහෙමම වෙනවද ඊලග ෆලයිට් එක පැය 19ක විතර ලොකු ට්‍රාන්සිට් එකක් තියෙද්දී..?
එහෙම දුන්නේ නෑ කියලා හිතමුකෝ..එතකොට ඩුබායි බැහැලා ඒ බැස්ස වෙලාවෙම ට්‍රාන්සිට් ඩෙස්ක් එකට ගිහිල්ලා ඊලග ෆ්ලයිට් එකට බෝඩින් පාස් එක ගන්න පුලුවන්ද ? මොකද ඒක තියෙන්නේ පැය 19කට පස්සෙනේ..එතකොට ඒ ෆ්ලයිට් එකට ටයිම් ලන්වෙලා එන්න කියයිද..?
නිතර ට්‍රාන්සිට් වෙන අය උපදෙසක් දෙන්න...thanks..