නෑනේ මචන්..මම කනෙක්ටින් තමයිනේ.සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් කියන්නේ මොකද්ද..මම එමිරේට්ස් වෙබ් එකෙන් ටිකට් එක බුක් කරේ..ඒකෙ දීපු ඔප්ශන් එකක් තමයි ඔය පැය 19ක් ට්‍රාන්සිට් එන ෆලයිට් එක..මම අමුතුවෙන් හදාගත්තා නෙමෙයි මචන්..එතකොට කනෙක්ටින් තමයි මචන්..දෙකම එමිරේට්ස් නේ...One natte connecting flights walatane?uba aye self transfer wenawane?

