ඩුබායි

chameeracool

Well-known member
  • Nov 1, 2014
    795
    453
    63
    Homagama
    ඩුබායි වලට යන කොට ලැප ගෙනියන්න හිතං ඉන්නෙ..
    ඔරිජිනල් windows 7 නෙවෙයි දාලා තියෙන්නේ
    එහෙ ගිහින් වැඩකරන්න බැරිද? එයාපෝට් එකෙන් බකට් එකක් දායිද?
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,542
    3,997
    113
    Maligawatta
    b239ad56-2d85-4220-923a-eb091b3a3433.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai
    මොන බකට්ද් බන්... මගේ ලැපේ ඇරෙන්න අපේ කොම්පැනි එකේ ඔක්කොම PC වල ක්‍රැක් කරපු Windows දාලා තියෙන්නේ. අපේ කොම්පැනි එකේ විතරක් නෙවෙයි සෑහෙන්න කොම්පැනි වල එහෙමයි. ඊටත් උන්ට රටට එන මිනිස්සුන්ගේ ලැප් වල OS එක හොයනවාට වඩා වෙන වැඩ තියෙනවා බන් :lol: