ඩුම් සහතිකේ පාස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මොකටත් පෙට්‍රල් ඇණේ (Air Screw) වට කාලක් වාමාවර්තව කරකෝල ගියෙ :P

    ආදායම් බලපත්‍රෙට 900/= යි, ඩුම් සහතිකේට 530/= යි

    මෙදාපාර ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අනුපාතෙ අවුල් ටිකක්
    අලුතෙන් ප්ල්ග් එකකුත් දාල තියෙන්නෙ

    obLoc6m.jpg



     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපි බයේ හිටියේ ඒක ෆේල් වෙයි කියලා. දැන් නම් බයක් නෑ.
    අපි දැන් ඊළඟ ත්‍රෙඩ් එකට යමු
    ප්ල්ග් එක දැම්මට වැඩක් වෙලා නෑ වගේ :( මට නං සැටිස් මදි
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Me account eka aye lagadida hambune
    මං ආයෙ එන්නෙ නෑ කියල පාස්වර්ඩ් එක මකල දැම්ම
    ඊයෙ තමා ඊමේල් එක දාල පාස්වර්ඩ් එක රීසෙට් කරගත්තෙ
     
    • Love
    • Wow
    Reactions: NRTG and Boole

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මං ආයෙ එන්නෙ නෑ කියල පාස්වර්ඩ් එක මකල දැම්ම
    ඊයෙ තමා ඊමේල් එක දාල පාස්වර්ඩ් එක රීසෙට් කරගත්තෙ

    meken enna sati 2ta wada giya ne
    masa 2k wage dan munta matakay neda ?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මොකටත් පෙට්‍රල් ඇණේ (Air Screw) වට කාලක් වාමාවර්තව කරකෝල ගියෙ :P

    ආදායම් බලපත්‍රෙට 900/= යි, ඩුම් සහතිකේට 530/= යි

    මෙදාපාර ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අනුපාතෙ අවුල් ටිකක්
    අලුතෙන් ප්ල්ග් එකකුත් දාල තියෙන්නෙ

    obLoc6m.jpg
    umbe ane karakai magadi @Sandy_Fdo hambaune nadda?
    lol
     
    • Angry
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Hethuwak nethuwa mokatada plug danne ara @Hyaenidae wage ohe danawa keli salli tiyenawata karanna dekuth na ne
    කොහොමත් නියමිත කිලෝමීටර ගාණක් ඇතුලත ප්ලග් මාරු කරන්න ඕනනෙ

    බයික් එක සර්විස් කරල තියෙන්නෙ හැබැයි දැං කිලෝමීටර් 2000 ක් විතර පැදල තියෙන්නෙ

    සර්විස් කරද්දි අලුත් එයා ෆිල්ටර් එකකුත් දැම්ම

    මට සැක මේකෙ හෝස් එකක් ගැලවිල තිබුණ

    එතකොට ඇක්සලේටරේ අඩු කරපු ගමං බයික් එක හිටිනව. ස්කූටර්වල කේස් එකක්

    හැබැයි හෝස් එක දැං හයි කරල තියෙන්නෙ. කොල්ල සීට් එක ගලවන්නෙ නැතුව යටින් අත දාල හිතේ මිම්මට බටේ හයි කෙරුව. මාත් වෙලාවක ගලෝල බලන්න ඕනෙ
    මොන හුට්ටක් කරලද කියල. නංගිට දෙන්න කලින්. ආයෙ ගැලවුණොත්
    මග දිගට ස්ටාට් කර කර යන්න වෙන්නෙ. සෙල්ෆ් ස්ටාට් තියෙන නිසා හොදයි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොකටත් පෙට්‍රල් ඇණේ (Air Screw) වට කාලක් වාමාවර්තව කරකෝල ගියෙ :P

    ආදායම් බලපත්‍රෙට 900/= යි, ඩුම් සහතිකේට 530/= යි

    මෙදාපාර ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අනුපාතෙ අවුල් ටිකක්
    අලුතෙන් ප්ල්ග් එකකුත් දාල තියෙන්නෙ

    obLoc6m.jpg
    මේ පාර හොඳට පාඩම් කරලා ගිහින් ලියලා වගේ :P
     
    • Haha
    Reactions: AnuradhaRa