මොකටත් පෙට්රල් ඇණේ (Air Screw) වට කාලක් වාමාවර්තව කරකෝල ගියෙ 
ආදායම් බලපත්රෙට 900/= යි, ඩුම් සහතිකේට 530/= යි
මෙදාපාර ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අනුපාතෙ අවුල් ටිකක්
අලුතෙන් ප්ල්ග් එකකුත් දාල තියෙන්නෙ

ආදායම් බලපත්රෙට 900/= යි, ඩුම් සහතිකේට 530/= යි
මෙදාපාර ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අනුපාතෙ අවුල් ටිකක්
අලුතෙන් ප්ල්ග් එකකුත් දාල තියෙන්නෙ
මට නං සැටිස් මදි