ඩූරියන් පික්කෝ එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    අල්ලපු වත්තෙ ගස් 3ක් තිබ්බා, දුරියන් වැටෙන කාලෙට මුරට දානවා එකෙක්, දවසක් රෑ දුරියන් අහුලන්න යද්දි අප්පෝ.... අප්පෝ.... මෙන්න හොරු තුවක්කුව ගේන්න කිව්වා..

    කටවහපිය පකයා අප්පොගෙ තුවක්කුව පුකේ ගහන්න කලින් කිව්වාම ඌ knockout 😅

    මම දන්නවා, උන්ගෙ අප්පො මැරිලා ගොඩක් කල් කියලා, අනික උන්ට ඇති තුවක්කුවක් නෑ