ඩෙංගු බලන්න ඇවිත් උසාවි දැම්මා....

tempcust

Junior member
  • May 24, 2017
    28
    25
    13
    40
    nugegoda
    ලෝයර් කෙනෙක් අල්ලගන්න ඕනි නැ ..සුදු පාටට අත් දිග ෂර්ට් එකක් ඇදලා පිළිවෙලකට යන්න ..දඩේ ගෙවන්න කෙනෙක් එක්කරගෙන යන්න ..
    පලවෙනි පාරනම් රු .2000යි දෙපාරට වඩා නම රු .25000යි
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    දඩය කීයක් වගේ ගහයිද?
    ලෝයර් කෙනෙක් සෙට් කර ගන්න වෙයිද?
    ඩෙංගු වලට උසාවි ගිය අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න බලන්න.
    uba koheda?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ලෝයර් කෙනෙක් අල්ලගන්න උසාවියෙන්ම, පොර 2000ක් විතර ගනී. දඩේ 1500/=. දඩේ ගෙවන්න එක්කෙනෙක් එක්කන් යන්න.
    දන්න තරමට දඩේ ස්තීර ගානක් නෑ, උපරිමය 25 000 ක් ද කොහෙද, උඹට සල්ලි තියෙන කෙනෙක් වගේ නං , නඩු කාර උන්නාන්සෙ ට හිතුනොත් 25000 ම දීල අරිනව,
    මට සෙට් වෙලා නෑ, දෙපාරක්ම පීඑච්අයි උත්තමයට පගාව දීල ශේප් උනා
    ලෝයර් කෙනෙක් අනිවා අරන් යන්න,
    හොඳට ඇඳගෙන යන්න
    වරද පිලි ගන්න
    දඩය ගෙවා ගෙදර එන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ai dadey gewanna wena kenek ekkan yanne?
    වරද පිලිගත්තම දඩේ ගෙවනකල් එතන පොඩි කූඩුවකට දානවා, වෙන එකෙක් එතන ඉන්න් පොරගෙන් කොලේ අරන් ගිහින් දඩේ ගෙවල ගෙනාවම තමා එලියට දාන්නෙ. නමුත් ඔය කූඩුව වහන්නෙවත් නෑ, කවුරුත් නැත්තම් ගිහින් ගෙවල ගෙවල එන්න පුලුවන් (ශේප් එකේ). අරූගෙ පලවෙනි පාර නිසා කිව්වෙ කෙනෙක් ගෙනියන්න කියල. දැන් ඉතින් කොවිඩ් නිසා කොහොමද දන්නෑ තත්වෙ.

    දන්න තරමට දඩේ ස්තීර ගානක් නෑ, උපරිමය 25 000 ක් ද කොහෙද, උඹට සල්ලි තියෙන කෙනෙක් වගේ නං , නඩු කාර උන්නාන්සෙ ට හිතුනොත් 25000 ම දීල අරිනව,
    මට සෙට් වෙලා නෑ, දෙපාරක්ම පීඑච්අයි උත්තමයට පගාව දීල ශේප් උනා
    ලෝයර් කෙනෙක් අනිවා අරන් යන්න,
    හොඳට ඇඳගෙන යන්න
    වරද පිලි ගන්න
    දඩය ගෙවා ගෙදර එන්න
    මෙහෙම වෙන්න පුලුවන්, මම සයිට් වල එවට 4 පාරක් ගිහින් තියෙනවා. දඩ ගෙවපු රිසිට් තාම තියෙනවා. 😁
    ------ Post added on Jan 10, 2022 at 5:29 PM
     
    Last edited:
    • Like
    Reactions: dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    දන්න තරමට දඩේ ස්තීර ගානක් නෑ, උපරිමය 25 000 ක් ද කොහෙද, උඹට සල්ලි තියෙන කෙනෙක් වගේ නං , නඩු කාර උන්නාන්සෙ ට හිතුනොත් 25000 ම දීල අරිනව,
    මට සෙට් වෙලා නෑ, දෙපාරක්ම පීඑච්අයි උත්තමයට පගාව දීල ශේප් උනා
    ලෝයර් කෙනෙක් අනිවා අරන් යන්න,
    හොඳට ඇඳගෙන යන්න
    වරද පිලි ගන්න
    දඩය ගෙවා ගෙදර එන්න
    thx machan...
    මට දැනගන්න ඕනේ.... නිකන් මදුරු කිටෝයෝ හම්බුනාමත් නඩුදාන්න පුලුවන්ද ?
    පොලිස්සියෙන් ආපු කෙනයි, PHI මහත්තයත් අව්ලක් උනේ නෑ..... government office එකෙන් එන කාලකන්නියෙක් තමයි නඩු දාන්න ඕනේ කියල PHI ට කිව්වේ.. එහෙම නඩු දාන්න පුලුවන්ද ඩෙංගු මදුරු කීටෝයෝ කියල ඔප්පු කරන්නේ නැතුව..?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    thx machan...
    මට දැනගන්න ඕනේ.... නිකන් මදුරු කිටෝයෝ හම්බුනාමත් නඩුදාන්න පුලුවන්ද ?
    පොලිස්සියෙන් ආපු කෙනයි, PHI මහත්තයත් අව්ලක් උනේ නෑ..... government office එකෙන් එන කාලකන්නියෙක් තමයි නඩු දාන්න ඕනේ කියල PHI ට කිව්වේ.. එහෙම නඩු දාන්න පුලුවන්ද ඩෙංගු මදුරු කීටෝයෝ කියල ඔප්පු කරන්නේ නැතුව..?
    koheda bun ube gewal?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    thx machan...
    මට දැනගන්න ඕනේ.... නිකන් මදුරු කිටෝයෝ හම්බුනාමත් නඩුදාන්න පුලුවන්ද ?
    පොලිස්සියෙන් ආපු කෙනයි, PHI මහත්තයත් අව්ලක් උනේ නෑ..... government office එකෙන් එන කාලකන්නියෙක් තමයි නඩු දාන්න ඕනේ කියල PHI ට කිව්වේ.. එහෙම නඩු දාන්න පුලුවන්ද ඩෙංගු මදුරු කීටෝයෝ කියල ඔප්පු කරන්නේ නැතුව..?
    උඹ ඉස්සරහ බෝතලෙකට මදුරු කීටයො පුරවල සීල් කරල පොටෝ අරන් උඹේන් අස්සන් ගත්තෙ නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,675
    113
    වරද පිලිගත්තම දඩේ ගෙවනකල් එතන පොඩි කූඩුවකට දානවා, වෙන එකෙක් එතන ඉන්න් පොරගෙන් කොලේ අරන් ගිහින් දඩේ ගෙවල ගෙනාවම තමා එලියට දාන්නෙ. නමුත් ඔය කූඩුව වහන්නෙවත් නෑ, කවුරුත් නැත්තම් ගිහින් ගෙවල ගෙවල එන්න පුලුවන් (ශේප් එකේ). අරූගෙ පලවෙනි පාර නිසා කිව්වෙ කෙනෙක් ගෙනියන්න කියල. දැන් ඉතින් කොවිඩ් නිසා කොහොමද දන්නෑ තත්වෙ.
    එහෙම නෑ. ඕක වහල යතුරු දාල තියන්නෙ. ආයෙ ශේප් එකේ යන්න වෙන්නෙ ඕකෙ ඉන්න උන්ටික එක්ක බන්ධනාගාරෙට තමා දඩේ ගෙව්වෙ නැත්තන්. කාව හරි අරන් යන්න ඕනි අනිවා. ඕක ඇතුලට යන්න කලින් සාක්කුවල අල්පෙනෙත්තක්වත් තියාගන්න එපා ඇතුලෙ ඉන්න උන් ගන්නව. එකෙක් හරි ඇනගත්තොත්වත් තව ටොපියක් සල්ලි තිබ්බොත් නන් දීල එන්න වෙන්නෙ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    A..... kadawatha usaviyata wage... anduwata salli wagayak madi wela e paththe thamai panuwo pennala usavi demme.. ubala ithin piligaththane dengu kitayo kiyala.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම නෑ. ඕක වහල යතුරු දාල තියන්නෙ. ආයෙ ශේප් එකේ යන්න වෙන්නෙ ඕකෙ ඉන්න උන්ටික එක්ක බන්ධනාගාරෙට තමා දඩේ ගෙව්වෙ නැත්තන්. කාව හරි අරන් යන්න ඕනි අනිවා. ඕක ඇතුලට යන්න කලින් සාක්කුවල අල්පෙනෙත්තක්වත් තියාගන්න එපා ඇතුලෙ ඉන්න උන් ගන්නව. එකෙක් හරි ඇනගත්තොත්වත් තව ටොපියක් සල්ලි තිබ්බොත් නන් දීල එන්න වෙන්නෙ.
    එහෙමම කියන්නත් බෑ, එක පාරක් මාත් එක්ක ගියපු ගෝලය උසවියෙ සද්දෙ ඇහෙනවට බයේ ෆෝන් එක සයිලන්ට් දාල ඌ උසාවිය පිටිපස්සෙ, මට ඌව කන්ටැක් කරගන්න බැරුවම මමම ගිහින් තමා දඩේ ගෙව්වෙ. එහෙම අවුලක් නැ. ඒ සැරේ මම ලෝයර් කෙනෙක් කතා කරෙත් නෑ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    පළවෙනි පාර නම් අස් කරලා පෙන්නන්න කියනව බන්... මෙහෙ නම්..
    😕
    මෙහෙ ගොඩක් උන් ඕව බලන්න එද්දි ගෙට වෙලා ඉන්නවා සද්ද නැතුව.. අරුන් යනවා... 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,675
    113
    එහෙමම කියන්නත් බෑ, එක පාරක් මාත් එක්ක ගියපු ගෝලය උසවියෙ සද්දෙ ඇහෙනවට බයේ ෆෝන් එක සයිලන්ට් දාල ඌ උසාවිය පිටිපස්සෙ, මට ඌව කන්ටැක් කරගන්න බැරුවම මමම ගිහින් තමා දඩේ ගෙව්වෙ. එහෙම අවුලක් නැ. ඒ සැරේ මම ලෝයර් කෙනෙක් කතා කරෙත් නෑ.
    උබ ආවෙ නැත්තන් ඕක බලාගන්න ඉන්න එකාට තමා බඩු හම්බ වෙන්නෙ. :rofl: රිමන්ඩ් එකේ ඉන්න අය ගෙනත් දැම්මෙ වෙන එකකට නන් ඔහොම කරනව ඇත්තෙ.
     
    • Haha
    Reactions: dmsupun