මොකක්ද බං ඊ අයිටම් එක
ඕව තමයි ගෙදරට කෘමින් එනවට ජනෙල් හා දොරවල් වලට හයිකරන දැල්. එක එක ක්‍රමේට අරින වහන දැල් තියෙනවා දාගත්තම එක කෝදුරුවෙක්ට ගෙට එන්න බෑ.
වියදම් කරන්න අමාරුනම් හාඩ්වෙය වල ඔය සමාන කළු දැලක් තියෙනවා අරගෙන ජනෙල් උලුවසු වලට තියල ටින්ටස් ඇන ගහන්න. ප්‍රධාන දොරවල් වලට ඔය නෙට් එකක් දෙකට පළල හරි, නැත්නම් එල්ලෙන පබළු වැල් වගේ අයිටම් තියෙනවා දැම්මහම දොරවල් ආවරණය වෙලා තියෙන්න
Last edited:


