ඩෙංගු මදුරුවන් පන්නන Tricks

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බං ඊ අයිටම් එක

    ඕව තමයි ගෙදරට කෘමින් එනවට ජනෙල් හා දොරවල් වලට හයිකරන දැල්. එක එක ක්‍රමේට අරින වහන දැල් තියෙනවා දාගත්තම එක කෝදුරුවෙක්ට ගෙට එන්න බෑ.
    වියදම් කරන්න අමාරුනම් හාඩ්වෙය වල ඔය සමාන කළු දැලක් තියෙනවා අරගෙන ජනෙල් උලුවසු වලට තියල ටින්ටස් ඇන ගහන්න. ප්‍රධාන දොරවල් වලට ඔය නෙට් එකක් දෙකට පළල හරි, නැත්නම් එල්ලෙන පබළු වැල් වගේ අයිටම් තියෙනවා දැම්මහම දොරවල් ආවරණය වෙලා තියෙන්න
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    mystore-lk-mortein-liquid-vaporiser-460x460-0-0.jpg

    දැන් මේකක් තමා පාවිච්චි කරන්නෙ
    මදුරුවෝ එනවා අඩුයි දැන්...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    දෙවැනි ක්‍රමය සාර්ථකයි. පැගිරි තෙල් වලට ඉටිපන්දමේ දැල්ල සැරට වදින්න දෙන්න එපා. කළු දුමක් යන්නේ කරවෙලා. අපරාදේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මෝර්ටීන් බෝතලේට පැගිරි තෙල් දාන එක එච්චර සාර්තක නෑ. ඉස්සර මෝර්ටීන් බෝතලයක් ගන්න සල්ලි නැති නිසා මම පැගිරි තෙල් දාල මැශිමට ගහල තියෙනව. ඒව වාශ්පසීලි නැති නිසා වැඩ කරන්නෙ නෑ. ඕකට පැගිරි තෙල් එක වෙනම ක්‍රමයකට හදා ගන්න ඕනෙ. ඒ ක්‍රමේ එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මෝර්ටීන් බෝතලේට පැගිරි තෙල් දාන එක එච්චර සාර්තක නෑ. ඉස්සර මෝර්ටීන් බෝතලයක් ගන්න සල්ලි නැති නිසා මම පැගිරි තෙල් දාල මැශිමට ගහල තියෙනව. ඒව වාශ්පසීලි නැති නිසා වැඩ කරන්නෙ නෑ. ඕකට පැගිරි තෙල් එක වෙනම ක්‍රමයකට හදා ගන්න ඕනෙ. ඒ ක්‍රමේ එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.

    මමත් කරලා බැලුවා. ලාවට වගේ සැර එන්නේ. මදුරුවෝ යන්නේ නෑ. රත් වෙනවා මදි ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    AMRITHA එකෙන් දැන් , පැඟිරි හඳුන්කුරක් දීල තියෙනවා. මන්නම් එක පාවිච්චි කරන්නේ . එකෙන් වැඩක් වෙනවා.

    Chakri kiayala 2hrs pathtu wena ekak thiyanawa. Eka niyamai. hoyaganna amarui ikmanata wikinenawa.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Pahana.jpg
    +
    citronella-oil-250x250.jpg

    මචන් ඔය පැගිරිතෙල් බින්දු කිහිපයක් පොල්තෙල් පහනකට දමල පත්තුකරලා බැලුවේ නැද්ද ? සමහරවිට මේක ගොඩක් ලාබදායි විසදුමක් වෙයි....මොකද මේ මදුරු කරදරය තව කාලයක් පවතියි . ඒ නිසා ඔය ඉටිපන්දම් වගේ වැඩ දිගුකාලීනව මුදල් නාස්තිවෙන වැඩක් ! ඊට වඩා මේක ලබදායි වෙයි ...පහන් පත්තුකරන පොල්තෙල් අඩුමුදලට ගන්න තියනවා
     
    gepa

    Well-known member
  • Pahana.jpg
    +
    citronella-oil-250x250.jpg

    මචන් ඔය පැගිරිතෙල් බින්දු කිහිපයක් පොල්තෙල් පහනකට දමල පත්තුකරලා බැලුවේ නැද්ද ? සමහරවිට මේක ගොඩක් ලාබදායි විසදුමක් වෙයි....මොකද මේ මදුරු කරදරය තව කාලයක් පවතියි . ඒ නිසා ඔය ඉටිපන්දම් වගේ වැඩ දිගුකාලීනව මුදල් නාස්තිවෙන වැඩක් ! ඊට වඩා මේක ලබදායි වෙයි ...පහන් පත්තුකරන පොල්තෙල් අඩුමුදලට ගන්න තියනවා

    මේක මරු සල්ලි වියදම් කරනවට වඩා