ඩෙංගු කීටයන් විනාශ කිරීමට විශේෂ පෙත්තක් අඩු මුදලකට වෙලදපලෙන් මිලට ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි
මේ කියන පෙත්තෙ නම මොකක්ද ?
පෙත්තක් කීයද ?
එක පෙත්තක් දාන්නෙ වතුර ලීටර කීයකට ද?
මේ කියන පෙත්තෙ නම මොකක්ද ?
පෙත්තක් කීයද ?
එක පෙත්තක් දාන්නෙ වතුර ලීටර කීයකට ද?