ඩෙංගු මදුරු මර්දන පෙත්ත

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඩෙංගු කීටයන් විනාශ කිරීමට විශේෂ පෙත්තක් අඩු මුදලකට වෙලදපලෙන් මිලට ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි



    මේ කියන පෙත්තෙ නම මොකක්ද ?

    පෙත්තක් කීයද ?

    එක පෙත්තක් දාන්නෙ වතුර ලීටර කීයකට ද?
     
    • Haha
    Reactions: pitiye.appu

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,848
    113
    mewa oya kiyanne. apita wisak na godak success method ekak,.
    102-12-275x300.jpg


    7NBK5FSLDNBMLL2OACJININNHE.jpg

    ------ Post added on Jun 3, 2023 at 7:48 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කොහෙන්ද ගන්නේ ?
    දන්නෙ නෑ

    mewa oya kiyanne. apita wisak na godak success method ekak,.
    102-12-275x300.jpg


    7NBK5FSLDNBMLL2OACJININNHE.jpg

    ------ Post added on Jun 3, 2023 at 7:48 PM


    මේක හුඟක් ගණන් නේද ?

    Google කරල බැලුවම.. පෙත්තක් රු 5000.00 කටත් වැඩිද කොහෙද?

    ඒක අපි වගේ දුප්පතුන් සඳහා නොවේ
    ------ Post added on Jun 4, 2023 at 8:35 AM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    dan lankawe thina petta mokadda, monawada thina chemicals, kawda waga kiyanne eke wena toxic chemical nah kiyana ekata
    deails ganna thinaawada
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඩෙංගු කීටයන් විනාශ කිරීමට විශේෂ පෙත්තක් අඩු මුදලකට වෙලදපලෙන් මිලට ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි



    මේ කියන පෙත්තෙ නම මොකක්ද ?

    පෙත්තක් කීයද ?

    එක පෙත්තක් දාන්නෙ වතුර ලීටර කීයකට ද?
    ඕක මීට කලිනුත් බෙදල තියෙනව.
    වතුර හිටින, ඒත් වතුර අස් කරන්න බැරි ගලි වගේ තැන් වලට දාන්න හොඳයි ඉතිං...
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    දැන් අවුරුදු 6-7 කට කලින් බැක්ටීරියා එකක් ගෙන්නුව නේද ? මොකද ඒකට උනේ ?