ඩෙංගු

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    උන හැදෙන්න කලින් වමනේ යනවද මචන්,අපේ කෙල්ල 4 පාරක් වමනේ දාල අද උන නම් නැහැ,නිකම් වමනයක් වෙන්න ඇති කියල තමා අපි හිතුවේ කෝකටත් හවස පෙන්නවා ඩොක්ටර් කෙනෙකුට
    ලාවටහර් පොඩි උණක් ආවනම් ගොඩක් සැකයි මචං.
    අපේ අක්කට හැදිල ඊයෙ තමයි හොස්පිටල් එකෙන් ටිකට් කැපුවෙ.
    එයාටත් පොඩි උණක් මුලින් අවිල්ල අඩුවෙලා ඊට පස්සෙ වමනෙයි, උණ අඩුවෙනවලු ආයෙ ලාවට එනවලු උණ, එක දිගටම උණ තිබිල නෑ, එයා හිතලතියෙන්නෙත් බඩේ අජීරණයක් නිසා වමනෙ යන නිසා අඩුවෙන ආයෙ ලාවට එන උණක් විතරයි කියල. පස්සෙ දෙවෙනි ලේ රිපෝට් එකෙන් තමා අහුවෙලා තියෙන්නෙ.

    පලවෙනි රිපෝට් එකෙක් අවුලක් නෑ, ඒත් ආයෙ පැය කීපයකට පස්සෙ එකක් ගත්තම ඩෙංගු කියල.

    ඒක නිසා එක ලේ රිපෝට් එකක් විතරක් අරගෙනත් මදි ඩෙංගු අදුනගන්න.

    අනිවා අදම ඩොක්ටර්ට පෙන්නපං.
     
    • Like
    Reactions: rm1980

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් අද දැනගත්තෙ ඩෙන්ගු පොසිටිව්,,,ප්ලේට්ලට් 250යි,,,හෙට බලල ඇඩ්මිට් වෙන්න කිඋව,,මන් දැන් වතුර බිව්ව නෙ මචන්,,දැන් ඉදන් නවත්තන්න ඕන,,කන්නත් බෑ මචන් මට නම් කට තිත්තම තිත්තයි,,,යූරින් නම් පාස් වෙනව බන් හොද්ට,,ඇදෙන් බහිනන්වත් එපා කිව්ව මට,,තාම අඩ්මිට් වෙන්න කිව්වෙ නෑ

    ada reta balapan aaye count eka.umbata una tiyanawada. una thiyanawa nam thuwayak aran la unuwathuren anga pihadanna . machan urine pass wena pramanaya manapan.ml kiyak yanawada time ekath ekka note ekak dapan.eka doctor la balanawa aniwa doka eka ona.dengu positive nam bala bala inna deyak na hospital pala.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ada reta balapan aaye count eka.umbata una tiyanawada. una thiyanawa nam thuwayak aran la unuwathuren anga pihadanna . machan urine pass wena pramanaya manapan.ml kiyak yanawada time ekath ekka note ekak dapan.eka doctor la balanawa aniwa doka eka ona.dengu positive nam bala bala inna deyak na hospital pala.

    හෙටත් කවුන්ට් එක බලල තමා අඩ්මිට් වෙන්න කිව්වෙ මචන්,,,උබේ කොච්චර අඩු උනාද ප්ලේට්ලට්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මචන් දැනට ප්ලේට්ලට් 250 ට තියෙන්ව...ඊයෙ චෙක් කරද්දි 325 ට තිබ්බ එක මචන් මේ බැහැල තියෙන්නෙ,,,හෙට තවත් බහීද මන්ද,,බයෙ බෑ මචන්..හෙටත් එෆ් බී සී බලල තමා ඇඩ්මිට් කරගන්ව කිව්වෙ,,දැන් නම් කොල ඇපල් ගෙඩියක් කෑව ,,තව ජූස් හදන් බොන්න ඕන

    අලට් එකේ ඉඳපං. ලේ බලපං. 150 වෙච්චි ගමන් නැවතියන්. මහන්සි වෙන්න නම් එපා පුතී...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලාවටහර් පොඩි උණක් ආවනම් ගොඩක් සැකයි මචං.
    අපේ අක්කට හැදිල ඊයෙ තමයි හොස්පිටල් එකෙන් ටිකට් කැපුවෙ.
    එයාටත් පොඩි උණක් මුලින් අවිල්ල අඩුවෙලා ඊට පස්සෙ වමනෙයි, උණ අඩුවෙනවලු ආයෙ ලාවට එනවලු උණ, එක දිගටම උණ තිබිල නෑ, එයා හිතලතියෙන්නෙත් බඩේ අජීරණයක් නිසා වමනෙ යන නිසා අඩුවෙන ආයෙ ලාවට එන උණක් විතරයි කියල. පස්සෙ දෙවෙනි ලේ රිපෝට් එකෙන් තමා අහුවෙලා තියෙන්නෙ.

    පලවෙනි රිපෝට් එකෙක් අවුලක් නෑ, ඒත් ආයෙ පැය කීපයකට පස්සෙ එකක් ගත්තම ඩෙංගු කියල.

    ඒක නිසා එක ලේ රිපෝට් එකක් විතරක් අරගෙනත් මදි ඩෙංගු අදුනගන්න.

    අනිවා අදම ඩොක්ටර්ට පෙන්නපං.

    එපා වෙන ලෙඩ බන් අද පෙන්නනවා හවස :(
     
    • Like
    Reactions: Suppa92

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි මේ madushankads ව බලල ආවා විතරයි. තත්වය හොඳ අතට හැරෙමින් තියෙන්නේ එයාගේ. කවුන්ට් එක වැඩි වෙනවා.
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හෙටත් කවුන්ට් එක බලල තමා අඩ්මිට් වෙන්න කිව්වෙ මචන්,,,උබේ කොච්චර අඩු උනාද ප්ලේට්ලට්

    50 000kata bassa. count eka wedak na machan eka kohomath adu wenawa.tawa monada manda wagayak balanawa ewa adu unoth case machan.
    mage organs walin wathura hitan aaawa.heta wenakam inna epa ada retath balapan.hitapu gaman bahainawa pata gaala.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    50 000kata bassa. count eka wedak na machan eka kohomath adu wenawa.tawa monada manda wagayak balanawa ewa adu unoth case machan.
    mage organs walin wathura hitan aaawa.heta wenakam inna epa ada retath balapan.hitapu gaman bahainawa pata gaala.

    මහන්සි නොවී ඉන්න තාක්කල් පට්ටිකා බැසීමේ සීග්‍රතාවය සෑහෙන්න අඩුයි. ඒ නිසා එහෙම වෙන්නේ නෑ මහන්සි නොවී බෙඩ් රෙස්ට් කලා නම්.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මහන්සි නොවී ඉන්න තාක්කල් පට්ටිකා බැසීමේ සීග්‍රතාවය සෑහෙන්න අඩුයි. ඒ නිසා එහෙම වෙන්නේ නෑ මහන්සි නොවී බෙඩ් රෙස්ට් කලා නම්.

    mama anden bassema na machan andata welamai hitiye.eth count eka bahinawa.4 weni dawase thamai bahinne ambanakata . leaking status kiyala kiyanne 4-5 weni dawas walata.ethokota organs walin wathura leak wenna gannawa.samahara ayata na samahara ayata eanwa. wathura bonna epa kiwwa .mata hariyatama mathaka na kiwwa kathawa wathura bipuwahama ange wathura ekathu wenna balanawa kiwwa hariyatama mathaka na eka.mama green apple juice and jeewani marun maruwata biwwe. saline walin 70 ml .oral 50 ml waga thamai gatte. passe saline wedi kara 100 ml walata.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    අපි මේ madushankads ව බලල ආවා විතරයි. තත්වය හොඳ අතට හැරෙමින් තියෙන්නේ එයාගේ. කවුන්ට් එක වැඩි වෙනවා.

    අහ්හ් එහෙනම් එල :):)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වත්තපිටිය පිරිසිදුව තියන් ඉන්නවා නම් ඕක ගැන බය වෙන්න දෙයක් නෑ බං ලොකුවටම.. ගොඩක් අය රැකියාත් එක්ක කාර්යයබහුල නිසා වත්තපිටිය සුද්ද පවිත්‍ර කරන්න වෙලාවක් හම්බෙන්නෑ.. කොහොමත් ඉතිං ගෙදරින් පිටට යද්දි Mosquito Guard හරි පැඟිරි තෙල් හරි උලන් ගියාම හරි.. නැත්තං ස්ටිකර් තියෙනවා ෆාමසි වල..:yes:

    Ehemath ba malli. Watey pitey inna eun sudda karanne nathnam.
    Maduruwa e watte inna eunta witharak nemey ne shot eka denne.

    mage wife ta deparak haduna. babata eka parak.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ල උන හොදටම කන්න බෑ කට තිත්තම තිත්තයි,,ඇපටයිට් එක හරි යන්න කටේ තිත්ත නැතිවෙන්න කන්න හොද කෑම වර්ග ටිකක් කියන්න පුලුවන්ද,,කන්නම බෑ මචන්ල

    යෝගට් පානය = පණ ගහලා එනවා ඇගට
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එළකිරියේ හිතවතුන් තිදෙනාට සහ ඩෙංගු රෝගයෙන් පීඩාවිදින සියලු දෙනා හට ඉක්මන් සුවය පතමි.

    මෙහෙම කියන්නෙ හිත හොද එවුන්