ඩෙංගු_තෙල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඩෙංගු තෙලේ මිත්‍යාව.

%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80-4-.jpg


මේ දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. රෝහල් වල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරිලා ගිහින්. ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. දැනට ලබා දෙන ප්‍රතිකර්ම වන්නේ රෝගියාට පහසුව සැලසීම සහ නිවැරදි අයුරින් දියර මගින් සජලනය කිරීමය. රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගයෙන් මේ වන විට බොර දියේ මාළු බාමින් තම මඩිය තර කරගන්න පිරිසක් බිහිවී ඇත. තෙල් ආලේප කරමින් ඩෙංගු රෝගය සනීප කරන වෙදුන් බිහිවී ඇත. තව අම්බලන්ගොඩ ප්‍රදේශයේ බිමට බෙහෙත් හදයි. දැනට සති කිහිපයකට උඩදී මාගේ මිත්‍රයෙකුට ඩෙංගු රෝගය සෑදී අසාධ්‍ය වී රෝහල් ගත කෙරුණි. පසුව ඔහුගේ සහෝදරයෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෙහෙත් හදන තැනකට ගොඩ රාත්‍රිය පහන්වන තුරු පෝලිමේ සිට බෙහෙත් තෙල් කුප්පියක් ගෙනිවිත් ඔහුට පෙවුවේය.

පසුව මාගේ මිත්‍රයා කෙමෙන් සුව අතට හැරුණි. දැන් මහා ඉහලින් ඔවුන් ලබා දුන් තෙල් බෙහෙත ගැන වර්ණනා කරයි. ඔහුගේ ජීවිතය බේරුවේ ඔහු පානය කල තෙලෙන් කියා වෙදාට පින් දිදී තව තවත් වර්නනා කරයි.

ඇත්තටම අද වන තුරු කිසිම බෙහෙතක් ඩෙංගු රෝගය වෙනුවෙන් සොයාගෙන නැත. රෝගියා සුව අතට හැරෙන්නේ ඔහු හෝ ඇය ලබන ඇඳ විවේකයෙනි. එයට අමතරව ඔහුව සේලයින් සහ වෙනත් දියරමය අධාරයෙන් සජලනය කිරීමෙන්ය. මේ සඳහා නිවැරදි පුහුණුව ලත් වෛද්‍යවරු සහ හෙද කාර්යමණ්ඩලයක් අවශ්‍ය වේ. රෝහලේදී ලබාදුන් විවේකය සහ සජලනය මගින් ඩෙංගු රෝගියා නිවැරදිව සුව වන අතර මිනිසුන් විශ්වාස කරන්නේ වෙදාගෙන් ලබා ගත තෙල්වලින් සුවවූ බව කියාය.

අවසානයට කියන්නේ ඕන තෙලක් බැරිනම් මොක කලත් කමක් නැහැ කරන දෙයක් රෝහලක ඉඳලා කලාට කමක් නැහැ. නැතුව මෝඩ කමට නිවසේ නතරවී ගොඩ වෙදකම් කිරීමෙන් වෙන්නේ මාරුව සමග දීග යන්නටය.

 
Last edited:
  • Like
Reactions: barath dpriye

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Menna mewai + Pengiri Thel use kalanam hari ban

Classic-Pink-Double-Bed-Mosquito-SDL193371289-1-10d89.JPG

ඇත්ත. රෝගයෙන් වැලකීමට මදුරු දැල් සහ සොෆෙල් හෝ පැඟිරි තෙල් ආලේපනය හොඳ විසඳුමක්. අනෙක් විසඳුම අවට පරිසරය පිරිසුන්දුව තබා ගැනීම තමා.
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ලිපියක්.ඒත් මිත්‍යාවක ගිලිලා තියෙන සමාජයක මේ ත්‍රේඩ් එක බම්ප් වෙයි කියලා හිතන්න එපා. ඩෙන්ගු තෙල් හදනහැටි දැම්මා නම් පිටු 100ක් විහර ත්‍රේඩ් එක යයි
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    matath dengu haduna. palamu dina kihipayema count eka 90000 bassa. ita passe 10000n bassa. mama danne naha mata una de. rakthapatha thathwayata awa. mage hithawath dennek wewaldeniyata gihin thel wagayak genath nala depaththe gawa. waru thunak ganakota puduma sahagatha widihata suwa athata haruna. dengu hadila amaruwa danna ekek ehema dekin suwa unama kohomada ewa awiswasa karanne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මානසිකත්වය ශක්තිමත් කරගන්ඩ ඔව හොදයි බන්..ඩෙගු කියන්නෙ ලේසි පාසු ලෙඩක් නෙමේ...පේනවනෙ මිනිස්සු බල්ලො බලල්ලු වගේ බිම...ආණ්ඩු කරවන කාලක්න්නි රැලට මේව පේන්නෙ නැ...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගොඩක් ඔය තෙල් බේත් වලින් කරන්නේ මානසිකත්වෙ ගොඩ දාන එක. ලෙඩක් හොද වෙන්න මානසික තත්වය ගොඩක් බලපානවා...
    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් ඔය තෙල් බේත් වලින් කරන්නේ මානසිකත්වෙ ගොඩ දාන එක. ලෙඩක් හොද වෙන්න මානසික තත්වය ගොඩක් බලපානවා...

    :yes::yes::yes::yes: ඔක තේරුම් ගන්ඩ මොලයක් නැතුව මුන් දගලනව...මහා විද්යාත්මක සාධකත් පෙන්නව...ලොල්....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vada sadarana lesa balamu. Ambalangoda , Aluthvala area eke Ayurveda doctor gen sahena pirisak Dengue valata beheth gannavane. Ema beheth use kalain pasuva Dengue valin kauru hari marila thiyenavadha? Mama danna vidiyata kauruvath marila naha.Kauru hari ehema maruna nam, relation kenek public karanna eya gana.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes::yes::yes::yes: ඔක තේරුම් ගන්ඩ මොලයක් නැතුව මුන් දගලනව...මහා විද්යාත්මක සාධකත් පෙන්නව...ලොල්....


    උබේ තියන මැටි මානසිකත්වය මෙතැනින්ම පේනවා. හැම දේටම දේශපාලනය. පහුගිය දුෂිත රජය කාලේ මත්තල වගේ සුදු අලි හදල හොරකන් කරපු හැටියට ලෙඩ්ඩුන්ට ඇඳන් ටිකක් අරන් දෙන්න තිබ්බනේ.

    මම අන්තිමට කියල තියනවා බොන තෙලක් බීපල්ලා රෝහලක නැවතිලා.

    ඩෙංගු සුව වෙන්න මානසිකත්වයට වඩා physical ප්‍රතිකාර ගොඩක් වැදගත්. ගොඩ වෙදකම් කර කර හරියට කලට වෙලාවට ප්‍රතිකාර නොකලොත් සෙත්ත පෝච්චි තමයි.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Vada sadarana lesa balamu. Ambalangoda , Aluthvala area eke Ayurveda doctor gen sahena pirisak Dengue valata beheth gannavane. Ema beheth use kalain pasuva Dengue valin kauru hari marila thiyenavadha? Mama danna vidiyata kauruvath marila naha.Kauru hari ehema maruna nam, relation kenek public karanna eya gana.


    කට වචනෙට කියන්න කොහොමද කවුරුවත් මැරිලා නැහැ කියලා. මෙහෙමයි පුතා ඩෙංගු වලට බෙහෙතක් මේවන තෙක් ලෝකයේ කොතැනකවත් සොයාගෙන නැහැ. මම දැක්කා අම්බලන්ගොඩ ඩෙංගු ප්‍රතිකාර ගැන මව් බිමේ ලිපයක්. කිසිම විද්‍යාත්මක සධවලින් තොරව කියන කතා තමයි.

    මේකයි කැමති කෙනෙක් ඕන මගුලක් බිපුවාවේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ රෝහල ඉඳලා කරන දෙයක් කරපල්ලා කියන එක. හරියට සජලනය මැනේජ් කරන්නේ නැතුව කලොත් බඩු හම්බ වෙනවා.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් ඔය තෙල් බේත් වලින් කරන්නේ මානසිකත්වෙ ගොඩ දාන එක. ලෙඩක් හොද වෙන්න මානසික තත්වය ගොඩක් බලපානවා...
    :yes::yes::yes::yes:


    ඩෙංගු වලදී මානසිකත්වයට වඩා physical treatments වැදගත් වෙනවා. මේ වෙලාවේ මානසිකත්වයට ගැන හිතලා තෙල් ගගහා ඉඳලා හරි යන්නේ නැහැ. මම කියන්නේ කැමති කෙනෙක් ඕන ගොඩ බෙහෙතක් බිපුවවේ. මොකද ඩෙංගු වලට ඕනෑම බෙහෙතක් බිව කියල බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එකයි රෝහල් වලින් උනත් මොකුත් කියන්නේ නැත්තේ. හරියට රෝහලක නැවතිලා ඩෙංගු මැනේජ් කරන්න ඕනේ. එච්චරයි.
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ෙඩංගු ව්‍යප්තිය අාණ්ඩුවට විතරක් ෙදාස් පවරල වැඩක් නැහැ. අෙපත් යුතුකමක් තියනව පරිසරය පිරිසිදුව තියාගන එ්කට සහෙයා්ගය ලබා ෙදනන්න. නැත්තම් ෙම්ක පාලනය කරනව ෙබාරු (අාණ්ඩුවට ක ෙඩ යෑමක් ෙනාෙව්)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Menna mewai + Pengiri Thel use kalanam hari ban

    Classic-Pink-Double-Bed-Mosquito-SDL193371289-1-10d89.JPG

    මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න හොඳයි හැබැයි,ඩෙංගු මදුරුවන් විඳින්නේ දවල් කාලයේ නේද ?;)
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හොද ලිපියක්.ඒත් මිත්‍යාවක ගිලිලා තියෙන සමාජයක මේ ත්‍රේඩ් එක බම්ප් වෙයි කියලා හිතන්න එපා. ඩෙන්ගු තෙල් හදනහැටි දැම්මා නම් පිටු 100ක් විහර ත්‍රේඩ් එක යයි

    Hm