මචංලා ග්‍රැෙන්ට් ඩෙටනේටර් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අපි අර අත් බොම්බයක් කියන මගුලද ඔය. පොඩ්ඩක් දන්න ඔස්තාර්ලා පැහැදිලි කරලා දෙන්නකෝ. ලොකු උදව්වක්. අහ් තව fireworks detonator කියන්නේ මොකක්ද මචංලා
මේ අහන්නේ බොම්බ ගහන්න නෙමේ ඩිසයින් කේස් එකක්
මේ අහන්නේ බොම්බ ගහන්න නෙමේ ඩිසයින් කේස් එකක්