ඩෙටනේටර් ගැන

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා ග්‍රැෙන්ට් ඩෙටනේටර් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අපි අර අත් බොම්බයක් කියන මගුලද ඔය. පොඩ්ඩක් දන්න ඔස්තාර්ලා පැහැදිලි කරලා දෙන්නකෝ. ලොකු උදව්වක්. අහ් තව fireworks detonator කියන්නේ මොකක්ද මචංලා

    මේ අහන්නේ බොම්බ ගහන්න නෙමේ ඩිසයින් කේස් එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,304
    74,771
    113
    මචංලා ග්‍රැෙන්ට් ඩෙටනේටර් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අපි අර අත් බොම්බයක් කියන මගුලද ඔය. පොඩ්ඩක් දන්න ඔස්තාර්ලා පැහැදිලි කරලා දෙන්නකෝ. ලොකු උදව්වක්. අහ් තව fireworks detonator කියන්නේ මොකක්ද මචංලා

    මේ අහන්නේ බොම්බ ගහන්න නෙමේ ඩිසයින් කේස් එකක්
    Either google or try on youtube.

    Disclaimer: I don't know this fucker or what his motives are. I am just trying to be helpful on a public forum and assuming his intentions are harmless. So if he gets caught for something I have nothing to do with it.
     
    • Haha
    Reactions: Error365!

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බ්ලාස්ට් එක ඉනිශියේට් කරන්න තමා ඒක තියෙන්නෙ. ඒක සේෆ්ටි මෙතඩ් එකක්.
    දැන් ඔය ග්‍රෙනේඩ්, ටී එන් ටී, claymore එහෙම නිකන් බිම වැටුන, ශොක් උනා කියල බ්ලස්ට් වෙන්නෙ නෑ.
    ඒ explosive හදල තියෙන්නෙ එහෙම ස්ටේබල් වෙන්න.

    ඩෙටනෙටර් එකෙන් තමා එලෙක්ටික් ශොට් එකක් යවල අරක බ්ලස්ට් කරන්නෙ.

    සමහර නියුක්ලියර් බොම්බ් උනත් එහෙමයි. නාගසාකි, හිරොශිමා විස්තරය බලන්නකො.
    එතන බ්ලස් 2ක් වෙනව, එකක් ඩෙටනටොර් එක, එකෙ එනර්ජ් එකෙක්න් තමා ලොකු යුරේනියම් හරි මොකක් හර් බ්ලාස් එක වෙන්නෙ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ

    Nuke eke scene eka danan hitiye na ban. Thank you wewa!!!
     
    • Like
    Reactions: Solo Rider

    ඩෙටනෙටර් එලෙක්ට්‍රික් ශොක් එකෙ ඉදල තව ලොකු බොම්බ් දක්වා වෙන්නත් පුලුවන්.
    ඒක බාවිතය අනුව වෙනස් වෙනව, ග්‍රෙනෑඩ්, ක්ලේමෝ වලාට එලෙක්ට්‍රි ශොක්.

    නියුක් ව්ලට electric වඩ ලොකු බ්ලාස්ට් පවර් එකක් තියන මොකක් හරි ( ටී එන් ටී වගේ )
     
    • Like
    Reactions: NRTG and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ

    ඩෙටනෙටර් එලෙක්ට්‍රික් ශොක් එකෙ ඉදල තව ලොකු බොම්බ් දක්වා වෙන්නත් පුලුවන්.
    ඒක බාවිතය අනුව වෙනස් වෙනව, ග්‍රෙනෑඩ්, ක්ලේමෝ වලාට එලෙක්ට්‍රි ශොක්.

    නියුක් ව්ලට electric වඩ ලොකු බ්ලාස්ට් පවර් එකක් තියන මොකක් හරි ( ටී එන් ටී වගේ )

    E kiyanne ban nuke ekak thawa blast ekakinmada trigger karanna one? Habai dan nam wena krama athi neda.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    E kiyanne ban nuke ekak thawa blast ekakinmada trigger karanna one? Habai dan nam wena krama athi neda.

    මන් හිතන්නෙ ඔව්

    නියුක්ලියර් බෝම්බ වර්ග ගොඩක් තියනව බන්
    ඇටමික් / හයිඩ්‍රජන් යනාදී වගේ. ඒවගෙත් blast methods නියුක්ලියර් ෆිශන්, ෆියුශන් කියල 2ක් තියනව

    මන් කීවෙ ජපානෙට දාපු ලිට්ල් බෝයි එකෙ මිකැනිසම් එක.

    මේ අලුත් ඒව නන් කෝමද දන්නෙ නෑ.
    කියවන්ඩ ඕන් වෙලාවක
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මන් හිතන්නෙ ඔව්

    නියුක්ලියර් බෝම්බ වර්ග ගොඩක් තියනව බන්
    ඇටමික් / හයිඩ්‍රජන් යනාදී වගේ. ඒවගෙත් blast methods නියුක්ලියර් ෆිශන්, ෆියුශන් කියල 2ක් තියනව

    මන් කීවෙ ජපානෙට දාපු ලිට්ල් බෝයි එකෙ මිකැනිසම් එක.

    මේ අලුත් ඒව නන් කෝමද දන්නෙ නෑ.
    කියවන්ඩ ඕන් වෙලාවක

    Elaz. Mamath tikak balanna one ban.
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං
    බ්ලාස්ට් එක ඉනිශියේට් කරන්න තමා ඒක තියෙන්නෙ. ඒක සේෆ්ටි මෙතඩ් එකක්.
    දැන් ඔය ග්‍රෙනේඩ්, ටී එන් ටී, claymore එහෙම නිකන් බිම වැටුන, ශොක් උනා කියල බ්ලස්ට් වෙන්නෙ නෑ.
    ඒ explosive හදල තියෙන්නෙ එහෙම ස්ටේබල් වෙන්න.

    ඩෙටනෙටර් එකෙන් තමා එලෙක්ටික් ශොට් එකක් යවල අරක බ්ලස්ට් කරන්නෙ.

    සමහර නියුක්ලියර් බොම්බ් උනත් එහෙමයි. නාගසාකි, හිරොශිමා විස්තරය බලන්නකො.
    එතන බ්ලස් 2ක් වෙනව, එකක් ඩෙටනටොර් එක, එකෙ එනර්ජ් එකෙක්න් තමා ලොකු යුරේනියම් හරි මොකක් හර් බ්ලාස් එක වෙන්නෙ
    එතකොට මචං ග්‍රෙ නෙඩ් ඩෙටනේටර් කියන්නේ මේ සම්පුර්ණ යුනිට් එකමද? පලවෙනි වතාවට බන් මෙහෙම මගුලක ඩිසයින් එකක් ආවේ

    download.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    119 මේ නම්බර් එකට කෝල් එකක් දියන් ඔක්කොම විස්තර ගන්න පුලුවන්. ෆ්‍රී නේවාසික පුහුණුවක් එක්ක. 😊😊😊
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං

    එතකොට මචං ග්‍රෙ නෙඩ් ඩෙටනේටර් කියන්නේ මේ සම්පුර්ණ යුනිට් එකමද? පලවෙනි වතාවට බන් මෙහෙම මගුලක ඩිසයින් එකක් ආවේ

    gggg.jpeg

    නෑ

    මේ වගෙ මැද්දෙන් තියෙන්නෙ නිකන් අර බැටරි වල තියනව වගේ කූරක්.

    ඒක එක්කො එලෙක්ට්‍රික්, නැත්නන් කෙමිකල් මෙතඩ් එහෙකින් ඉග්නයිට් වෙන්නෙ

    උඩම සේෆ්ටි මිකැනිසම් එකක්, වටේට එක්ස්ප්ලොසිව් + යකඩ කෑලි , මැද ඩෙටනේටර් එකයි, ඒකට සම්බන්ද ටික
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    View attachment 126492

    නෑ

    මේ වගෙ මැද්දෙන් තියෙන්නෙ නිකන් අර බැටරි වල තියනව වගේ කූරක්.
    ඒක එක්කො එලෙක්ට්‍රික්, නැත්නන් කෙමිකල් මෙතඩ් එහෙකින් ඉග්නයිට් වෙන්නෙ

    උඩම සේෆ්ටි මිකැනිසම් එකක්, වටේට එක්ස්ප්ලොසිව් + යකඩ කෑලි , මැද ඩෙටනේටර් එකයි, ඒකට සම්බන්ද ටික
    අඩේ මචං පින්තුරයක් දාපන්කෝ මේකේ දාන්න බැරි නම් මැසේජ් එකක් හරි
     
    • Wow
    Reactions: Solo Rider