ඩෙන්මාර්ක් ප්‍රභේදයත් ලන්කාවේ??

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කොරෝනා විකෘති ප්‍රභේදය වැළඳුණු තව 12ක් හඳුනා ගැනෙති​

    විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

    දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය (බී 351) ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය (බී117) හත් දෙනෙක් ද, ඩෙන්මාර්ක් විකෘති වයිරස ප්‍රභේදය (බී428 ආදානය වූ තිදෙනෙක් ද ඇතුළත් වෙති.

    දකුණු අප්‍රිකා විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනා හා බ්‍රිතාන්‍ය විකෘති ප්‍රභේදය ආසාදනය වූ හත් දෙනාගෙන් හය දෙනකු හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් යැයි ද ජීවන්දර මහතා කියයි.

    මෙම විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ 12 දෙනා වෙන් කර නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    ස්වාසිලන්ත එක තාම ආවේ නැද්ද
     
    • Haha
    Reactions: malakadss

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113

    කොරෝනා විකෘති ප්‍රභේදය වැළඳුණු තව 12ක් හඳුනා ගැනෙති​

    විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

    දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය (බී 351) ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය (බී117) හත් දෙනෙක් ද, ඩෙන්මාර්ක් විකෘති වයිරස ප්‍රභේදය (බී428 ආදානය වූ තිදෙනෙක් ද ඇතුළත් වෙති.

    දකුණු අප්‍රිකා විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනා හා බ්‍රිතාන්‍ය විකෘති ප්‍රභේදය ආසාදනය වූ හත් දෙනාගෙන් හය දෙනකු හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් යැයි ද ජීවන්දර මහතා කියයි.

    මෙම විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ 12 දෙනා වෙන් කර නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
    Auruddata redi kada asse ehema ringamu...