ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි 01

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි 01


    ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි - 01

    වීරෝදාර සෙන්පතියෙක් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව බෝම්බ ප‍්‍රහාරයකින් මරණයට පත් විය. එහි වගකීම ප‍්‍රධාන පාර්ශවයන් දෙකකට එල්ල විය. ඒ එවකට ජනාධිපති පේ‍්‍රමදාසට හා කොටීන්ටය... ඇත්තටම ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුවේ කවුද....?

    1977 බලයට ආපු යුඇන්පිට ගැන ඩෙන්සිල්ට එතරම් දිරෙව්වේ නැත... ඔහුගේ ඇල්ම තිබුණේ ශී‍්‍රලනිපයට ය. 1992 වන විට පේ‍්‍රමදාස රජය ජරාජීර්ණව තිබිණි... ඩෙන්සිල්ලා එක පැත්තකින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කොටි මර්දනය කරන්නට විය.. ඒ අස්සේ පේ‍්‍රමදාස පිටිපස්සේ දොරෙන් හොර රහසේ කොටින්ට ආයුද, මුදල්, වාහන, සිමෙන්ති දෙමින් කොටින්ව ශක්තිමත් කළේ ය.... ඒ පිළිබදව පළමු ඇසින් සාක්ෂිය එන්නේ යුද හමුදාව තුළින්මය....

    පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නේ ලූතිනන් ජගත් විශ්ව කුමාර හරහාය... ඔහු එවකට සේවය කලේ වැලිඔය කදවුරට නුදුරින් තිබුණු ගජබාපුර කදවුරේය.... එවකය යුද හමුදා නායකත්වය මොහු පිළිබදව පූර්ණ විශ්වාසයක් තිබූ බැවින් කොටින්ට ආයුද ලබා දීම මොහු හරහා සිදු කළේය.... මොහු අකමැත්තෙන් වුවද මෙම පාපකර්මයට කර දුන්නේය... ඔහු කියනා පරිදි ආයුද පිරවූ ලොරි හතරක් මුලතිව් කැලයට ගෙන ගොස් කොටින්ට භාර දුන්නේය....

    මේ අවස්ථාවේ දී ලූතිනන් විශ්ව කුමාර පුංචි හොර වැඩක් කළේය.. ඒ කොටින්ට දුන් ආයුද තොගයෙන් ටී56 ක් සොරා ගැනීමය.... පස්සේ ආයුද ලේඛනය පරීක්ෂා කළ කොටි නායක ‘‘යෝගී’’ ටී56 ක් අඩු බව හමුදා නායකත්වය දැනුම් දුන්නේය... ඒ අනුව හොර වැඬේ මාට්ටු විය.... හැබැයි හමුදාවෙන් ලූතිනන්ය පුෂ්ප කුමාරට දඩුවම් කළේ නැත... මන්ද යත් හොර වැඬේ එමගින් ප‍්‍රසිද්ධ වන නිසාය....

    පස්සේ ලූතිනන් කොයි වෙලාවක හෝ තමන්ට මරණය නියත වේ යැයි සිතා හමුදාවෙන් පැන ගොස් සැගවෙන්නේය.. පස්සේ කාලයේ දී එනම් 1990 වර්ෂයේ දී ලලිත් ඇතුලත්මුදලි මහතාට දුරකතන ඇමතුමක් ලබා දෙන මොහු කොටින්ට ආයුද ලබා දීම හෙළි කරන්නේය.... පසුව මේ පිළිබද ඩෙන්සිල්, ගාමිණි දිසානායක, ජී. එම්. පේ‍්‍රමචන්ද්‍ර හා ලලිත් ඇතුලත් මුදලි එකතු වි සාකච්චා කරන්නට විය.... විශ්වකුමාරගේ පාපොච්චාරණය නීතිඥ ජේ. බී. එල්. ද සිල්වා මහතා ඉදිරියේ ගාමිණි දිසානයකගේ කොල්ලූ පිටිය නිවසේ දී පටිගත කරන ලදි. පසුව ව්‍යාජ නමකින් ලූතිනන් විශ්වකුමාර රහසේම රටින් පිට කරන්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව සදහා ය.... මෙම සිද්ධි දාමය රහසිගතව සිදු වූවත් පේ‍්‍රමදාස දැන ගන්නේ බුද්ධි අංශවලිනි....

    එළඹෙන මැතිවරණයක දී ඩෙන්සිල් පොදු අපේකෂකයෙකු ලෙස තරග කරන්නට ඉඩ ඇති බවක් ද කණින් කොනින් ආරංචි වන්නට විය.... පේ‍්‍රමදාස මේ සියල්ලෙන්ම අවුලෙන් අවුලට පත් විය....

    එතනින් එහා කාලය ඉතා කාළකණ්ණි විය... ලලිත්ට, ගාමිණිට, පේ‍්‍රමචන්ද්‍රට හා ඩෙන්සිල්ට මරණීය තර්ජන එල්ලවන්නට විය.... එවකට කොටි සකී‍්‍රයව සිටි බැවින් ඕනෑම ඝාතනයක් කොටින් පිට පැටවීමේ හැකියාවද තිබිණි.....

    ඩෙන්සිල් ඝාතනයේ සැකමුසු තැන්.....

    1989 වර්ෂයේ දී යුද හමුදාවය මෝටර් රථ 20 ක් ගෙන්වීමට කොලෝනියල් ආයතනයට ඇණවුමක් භාර දෙයි.... ඉන් මෝටර් රථ 19 ක් පමණක් පළමුව ගෙන්වා ඉතිරි රථය ගෙන්වන්නේ පසුවය. ඒ අනුව එම රථය හමුදාවට ලැබෙන්නේ 1990 ජනවාරි 12 ය. නමුත් යුද හමුදා ලේඛනවල එය සටහන් කර ඇත්තේ විකෘති කොටය. එක ලේඛනයක එය 1989-12-08 ලෙසත්, තවත් ලේඛනයක එය 1989-12-28 ලෙසත් ස`දහන්ව ඇත. තවත් ලේඛනයක එය 1990-01-12 ලෙස ස`දහන් වේ. මෙම රථය පසුව යාපනයට ගෙනයන්නේ ද හොර රහසෙනි. ලෑන්ඞ් රෝවර් 110 වර්ගයේ එම රථය 1991-01-16 වයි 8 ගුවන් යානයෙන් යාපනයට ගෙන යනු ලබයි.... ඇයි මේ රථය ගැන මෙච්චර.... ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුලූ හමුදා නායකයින් 10 දෙනෙක් බෝම්බයට බිලිවෙන්නේ මෙම රථයේ ගමන් කරමින් සිටියදීය....

    ඉතිරිය ඉදිරියට.....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Pls read road to Nandikadal
    :lol::lol:

    ඔය කතාව සවිස්තරව ඒකේ නෑ.... කොටින්ට ආයුද දුන්න කතාව හැර ඩෙන්සිල් ඝාතනයේ ගැඹුරුම තැන් ගැන විශ්ලේෂණයක් නෑ.... ඉන්නකෝ කතාවම දානකං.....

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Mae thread opener puluwan wenna oni mae Lit.Vishwakuma testimony post karanna..

    Surangana katha godak gothala bae
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් Pathfinder_A2Z තෙඩ් එකට අදාල ඇති උනත් දැනට අවුරුදකට කලින් උඹ මට උන අද දක්වා කඩවුන පොරොන්දුවක් ගැන මතක් කරන්න හිතුනා ,

    උඹට මතකද දන්නේ නෑ , මම "බිහිසුනු_මොහොත" කියලා https://www.elakiri.com/forum/showthread.php?t=1818462 තෙඩ් එකක් දැම්මා පෝද්දල ජයන්තට එල්ලවූ මැර ප්‍රහාරය ගැන , උඹ ඒ සිද්ධිය සාධාරණිකරණය කරන්න ගොඩක් උත්සහ කරා එත් බැරිම තැන අන්තිමට උඹ මට කිවුවා පෝද්දල ජයන්ත රටට කරපු විනාසය ගැන විස්තර ගලපල නූලක් දානවා කියලා , අද දක්වා එහම එකක් උඹ දැම්මේ නම් නෑ ,




    සිරාවටම අහන්නේ මචන් පෝද්දල ජයන්ත කියන්නේ එච්චරටම අප්සෙට් පොරක්ද ?

    මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි

    පෝද්දල ජයන්ත රට ගැන නොහිතා රටට ද්‍රෝහී වෙලා පෑන හැසුරුවපු අවස්ථාවක් කියපන්කො බලන්න අපිටත් දැනගන්න

    පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    :lol::lol:

    ඔය කතාව සවිස්තරව ඒකේ නෑ.... කොටින්ට ආයුද දුන්න කතාව හැර ඩෙන්සිල් ඝාතනයේ ගැඹුරුම තැන් ගැන විශ්ලේෂණයක් නෑ.... ඉන්නකෝ කතාවම දානකං.....


    Uba kathawa wadak nae janadhipathi commission thibba eka loka wihiluwak una..

    Janadhipathi commission report dapan nikan hithalu samaja gatha karanna gahanna epa Sajith PM wei kiyana bayata
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Uba kathawa wadak nae janadhipathi commission thibba eka loka wihiluwak una..

    Janadhipathi commission report dapan nikan hithalu samaja gatha karanna gahanna epa Sajith PM wei kiyana bayata

    ඇයි ඔයාට රිදෙන්නේ.....? :lol: සජිත්ගෙන් මට වැඩක් නෑ බං... මේ තොරතුරු සියල්ලම ලංකාවේ නීතිය අනුව ප‍්‍රකාශ කරල තියෙන, පුස්තකාල පොත් වශයෙන් අනුමත කරපු තැන්වලින් ගත්ත ඒවා.....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඇයි ඔයාට රිදෙන්නේ.....? :lol: සජිත්ගෙන් මට වැඩක් නෑ බං... මේ තොරතුරු සියල්ලම ලංකාවේ නීතිය අනුව ප‍්‍රකාශ කරල තියෙන, පුස්තකාල පොත් වශයෙන් අනුමත කරපු තැන්වලින් ගත්ත ඒවා.....

    Ara Lit.Vishakumara testimony post karapan ..presidential commission final report post karapan....pothnam liyanawane manasika leddu,deshapalana matha thiyana un..

    Ubata pulwan wenna oni uba kiyada dewala nirwadhyathawaya oppu karanna..ehema barinam thread close karala dapan..

    Ube gon argument eka library wala poth thiyenawa lol..library wala Jack saha bonchi walath thiyenawa:lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ara Lit.Vishakumara testimony post karapan ..presidential commission final report post karapan....pothnam liyanawane manasika leddu,deshapalana matha thiyana un..

    Ubata pulwan wenna oni uba kiyada dewala nirwadhyathawaya oppu karanna..ehema barinam thread close karala dapan

    උඹ හිතනවද හදට ගිය එකෙක් විස්තර කරල ඌ ලියපු පොතක් ආස‍්‍රයෙන් කරුණු පළ කරන කොට ඌත් හදට යන්න ඕනේ කියලද....?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    උඹ හිතනවද හදට ගිය එකෙක් විස්තර කරල ඌ ලියපු පොතක් ආස‍්‍රයෙන් කරුණු පළ කරන කොට ඌත් හදට යන්න ඕනේ කියලද....?

    Nikan wate yanna epa miniho..ara Lit.Vishwakumara testimony post karapan voice recording thiyenne Ytube upload karapan ...nikan surangana katha kiyanne nathuwa
     
    Sep 4, 2018
    77
    16
    0
    :lol::lol:

    ඔය කතාව සවිස්තරව ඒකේ නෑ.... කොටින්ට ආයුද දුන්න කතාව හැර ඩෙන්සිල් ඝාතනයේ ගැඹුරුම තැන් ගැන විශ්ලේෂණයක් නෑ.... ඉන්නකෝ කතාවම දානකං.....



    ikmanata dapan.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Nikan wate yanna epa miniho..ara Lit.Vishwakumara testimony post karapan voice recording thiyenne Ytube upload karapan ...nikan surangana katha kiyanne nathuwa
    :lol::lol::lol::lol: රිදිලා බං උඹට.... ගොඩක් එවුන් හදට ගියා කියල විශ්වාස කලාට හදට ගියේ නෑ කියල තටමන උඹ වගේ එවුනුත් ඉන්නවා... ඉතිං උඹ හදට ගියේ නෑ කියල හිතාගෙන හිටපං.... එච්චරයි....

     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    :lol::lol::lol::lol: රිදිලා බං උඹට.... මම මොනව කරන්නද...? උඹ හදේ වතුර නෑ කියල කියන්නේ හදට ගිහිල්ල නෙවෙයිනේ.... ගොඩක් එවුන් හදට ගියා කියල විශ්වාස කලාට හදට ගියේ නෑ කියල තටමන උඹ වගේ එවුනුත් ඉන්නවා... ඉතිං උඹ හදට ගියේ නෑ කියල හිතාගෙන හිටපං.... එච්චරයි....



    Eke anith patha thamai uba uba wishwasa karanawa premadsa anduwa ltte weapon dunna eka waha ganna mini maruwa kiyala..

    Ubata puluwan wenna oni ube kiyana dae shakshi ekka oppu karanna..man methanadhi uben ilanne ube kathawe katha nayakaya wena Lit.Vushwa kumara karai kiyana testimony eka..