මුගේ ෆිල්ම්ස් පට්ට නේ බං.
එකක් වත් නෑ IMDb 6.5ට අඩුවෙන්.හැබැයි ඔක්කොම වගේ action,crime,drama තමයි.මෙච්චර කල් නොබලා හිටිය Training Day බැලුවා ඊයේ.පොරට ඇකඩමි අවෝඩ් හම්බුනේ ඒකටනෙ.සුපිරි ඒකත්.ඇක්ටින් නම් ඇක්ටින්
මුගෙ ෆිල්ම්ස් තමා මේ ටිකේ බලන්න ඉන්නේ.
දැන් බලන්න යන්නෙ Unstoppable.
Equalizer නම් හැමෝම බලල ඇතිනෙ.ලඟදිනෙ තුන්වෙනි එක ආවෙ.
ඒ ඇරෙන්න උඹලා බලල තියෙන මුගෙ සුපිරි ෆිල්ම්ස් මොනවද?
එලකිරි සිනමාවේදීන්ගේ රෙකමන්ඩේෂන් ඕනේ