ඩෙන්සෙල් වොෂිංග්ටන්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුගේ ෆිල්ම්ස් පට්ට නේ බං.
    එකක් වත් නෑ IMDb 6.5ට අඩුවෙන්.හැබැයි ඔක්කොම වගේ action,crime,drama තමයි.මෙච්චර කල් නොබලා හිටිය Training Day බැලුවා ඊයේ.පොරට ඇකඩමි අවෝඩ් හම්බුනේ ඒකටනෙ.සුපිරි ඒකත්.ඇක්ටින් නම් ඇක්ටින්😍
    මුගෙ ෆිල්ම්ස් තමා මේ ටිකේ බලන්න ඉන්නේ.
    දැන් බලන්න යන්නෙ Unstoppable.
    Equalizer නම් හැමෝම බලල ඇතිනෙ.ලඟදිනෙ තුන්වෙනි එක ආවෙ.
    ඒ ඇරෙන්න උඹලා බලල තියෙන මුගෙ සුපිරි ෆිල්ම්ස් මොනවද?
    එලකිරි සිනමාවේදීන්ගේ රෙකමන්ඩේෂන් ඕනේ🙏🏼
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    The Book of Eli
    MV5BNTE1OWI1YzgtZjEyMy00MjQ4LWE0NWMtYTNhYjc0ZDQ3ZGRkXkEyXkFqcGdeQXVyNDQ2MTMzODA@._V1_.jpg