full package එකද උඹ හොයන්නෙ...?මේවගේ total staff එකක් ,
ඒ කියන්නේ බෙරකයෝ, කුඩ ඉහලන අය , බොඩි ගර්ඩලා , වදින ගැණු
වගේ හයර් කරන්න කියක් යනවා ඇද්ද ?
full package එකද උඹ හොයන්නෙ...?මේවගේ total staff එකක් ,
ඒ කියන්නේ බෙරකයෝ, කුඩ ඉහලන අය , බොඩි ගර්ඩලා , වදින ගැණු
වගේ හයර් කරන්න කියක් යනවා ඇද්ද ?
උබ තමයි සිරා කතාව කිව්වෙ..ඔන්න ගහනවනම් ගේම්මේවගේ total staff එකක් ,
ඒ කියන්නේ බෙරකයෝ, කුඩ ඉහලන අය , බොඩි ගර්ඩලා , වදින ගැණු
වගේ හයර් කරන්න කියක් යනවා ඇද්ද ?
adoo corry bokkaඇඳුමෙන් මිනිස්සු මනින්න එපා
ඒක තමා සන්ජීව් අයිය කිව්වෙ අපි පොතට කලින් හැමදාමත්..

bera dial ekknm 2000k wage ganno bera padayak gahanna... (wedding walata ehema ena un)මේවගේ total staff එකක් ,
ඒ කියන්නේ බෙරකයෝ, කුඩ ඉහලන අය , බොඩි ගර්ඩලා , වදින ගැණු
වගේ හයර් කරන්න කියක් යනවා ඇද්ද ?
පොතේ හැටියට තුසිතයෙන් ඇවිල්ල ඉන්නේමට නම් අගක් මුලක් තේරෙන්නෙ නෑ කොහෙන් පාත් වෙච්ච එකෙක්ද කියල.
අවලෝකිතේශ්වර තුසිතයේ ඉන්නවා කියලා කවුද කිව්වේ ?පොතේ හැටියට තුසිතයෙන් ඇවිල්ල ඉන්නේ
ඒ ගොන් එවුන්ම තමයි බන් අනුර කියන මීහරකවත් බලයට ගේන්නේ .. ආයේ අමුතුවෙන් එවුන් මේකේ නෑ . කොයි දේශපාලුවාවත් උඩින් තියන් දගලන හැම එකාම මීහරක් තමයි ..හද්ද ගොන් මි හරක් ලංකාවේ ඉන්නේ..
මේ තරම් මෝඩයෝ ඉන්න රටක නාමල් සහ සජිත් කවදහරි ජනාදිපති වෙන එක අනිවාර්යයි.
හාමුදුරු කෙනෙකුත් වදිනවා කියපන්කො.....