හැබැයි එළකිරියෙ හෙන සෙට් එකක් ට්රයි කරලා තිබුණා.. කලින් කස්ටිය දාපු ත්රේඩ් වලින් බලලා..
ඕක හරියන්නෑ බං අපේ රටේ උන්ට.. දූවිලියි, අරවයි මේවයි ඔක්කොම වඳිනවා ගමනක් යද්දි ඩෙනිමට.. ඉතිං ඕක ෆ්රිජ් එකේ දාලා පලක් තියේවිද..හැබැයි එළකිරියෙ හෙන සෙට් එකක් ට්රයි කරලා තිබුණා.. කලින් කස්ටිය දාපු ත්රේඩ් වලින් බලලා..

පැටියා;17301885 said:ගන්දස්තාරෙ නම් යයි ගෑවිච්ච කුණු වලට මොකද කරන්නෙ?

පැටියා;17301885 said:ගන්දස්තාරෙ නම් යයි ගෑවිච්ච කුණු වලට මොකද කරන්නෙ?

A/C larapu office wala indan A/C karapu wahana wala yana unta nam tikak puluwan.. apita nam be.. uparima satiyai dekai..

ow math karane bn
fridge eke damma kiyala echchara deyak nm une na.
bt mn nm dn 4 months walin hodala nathuwa adinawa.
mkt awlk na.
gadakuth na bn![]()

සමහර ගෙවල් වල ෆ්රිජ් එක ඇරියම සංසාරෙ එපා වෙනවා බං..
ඒවයෙ ඩෙනිමක් දානවා කියන්නෙ ඉතිං මෝචරියෙ ඔබලා ගත්තා වගේ තමා..
ඔව් බං.. අපිට හරියන්නෑ..
මං දැක්කා ඒ ත්රේඩ් එකේ කස්ටිය ඩෙනිම් ෆ්රිජ් වල දාලා අත්දැකීම් බෙදාගන්නවා..
මමත් ලේසියට හෝඳන්නෙ නැහැ බං.. කෙල්ල ආපු දවසට ඇඳුම් ටික හෝදලා දෙනවා.. මාත් බොරුවට එපා අනේ කිය කිය ඉන්නවා හෝඳනකම්ම..
kellek na 
ow math karane bn
fridge eke damma kiyala echchara deyak nm une na.
bt mn nm dn 4 months walin hodala nathuwa adinawa.
mkt awlk na.
gadakuth na bn![]()
mage denimath hodanna one thawa masa 4kin...kellek na
![]()

[
මං දැක්කා ඒ ත්රේඩ් එකේ කස්ටිය ඩෙනිම් ෆ්රිජ් වල දාලා අත්දැකීම් බෙදාගන්නවා..
මමත් ලේසියට හෝඳන්නෙ නැහැ බං.. කෙල්ල ආපු දවසට ඇඳුම් ටික හෝදලා දෙනවා.. මාත් බොරුවට එපා අනේ කිය කිය ඉන්නවා හෝඳනකම්ම..

මමත් ලේසියට හෝඳන්නෙ නැහැ බං.. කෙල්ල ආපු දවසට ඇඳුම් ටික හෝදලා දෙනවා.. මාත් බොරුවට එපා අනේ කිය කිය ඉන්නවා හෝඳනකම්ම..![]()

dapan 5k. same here![]()
එල එල උබට ඉන්නෙ හොද කෙල්ලෙක් එහෙනම්.
ඒක නෙවෙයි කෙල්ල ඇදුම් හෝදන කොට උබේ යට ඇදුමුත් හෝදනවද?![]()
ඒත් ඒකි හෝඳනවා බං ආපුවාම වොෂින් මැෂින් එකේ දාලා හේදුවට කුණු යන්නෙ නැහැ කියලා..
අන්ඩර්වෙයාර් එක බං අනිවා ඩෙනිම ඇතුලෙ තියෙනවා.. දෙකම එකපාරනේ ගලවන්නෙ..
මං හෝදන්න යනකොට ඒ ටික අතට ගන්නවා.. හිනාවෙලා මෙන්න මෙහෙ දෙන්න අනේ කියලා ඒකත් උදුරගෙන හෝදනවා..
![]()
මම ඇඳුම් හෝඳන්න එපා කියනවා සිරාවටම..ඒත් ඒකි හෝඳනවා බං ආපුවාම වොෂින් මැෂින් එකේ දාලා හේදුවට කුණු යන්නෙ නැහැ කියලා..
අන්ඩර්වෙයාර් එක බං අනිවා ඩෙනිම ඇතුලෙ තියෙනවා.. දෙකම එකපාරනේ ගලවන්නෙ..
මං හෝදන්න යනකොට ඒ ටික අතට ගන්නවා.. හිනාවෙලා මෙන්න මෙහෙ දෙන්න අනේ කියලා ඒකත් උදුරගෙන හෝදනවා..