ඩෙනිම් අදින උන් වරෙන්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඩෙනිම් අදින උන් වරෙන්..

    2rhlb4k.gif
     
    • Like
    Reactions: mysterious boy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක හරියන්නෑ බං අපේ රටේ උන්ට.. දූවිලියි, අරවයි මේවයි ඔක්කොම වඳිනවා ගමනක් යද්දි ඩෙනිමට.. ඉතිං ඕක ෆ්‍රිජ් එකේ දාලා පලක් තියේවිද..:dull: හැබැයි එළකිරියෙ හෙන සෙට් එකක් ට්‍රයි කරලා තිබුණා.. කලින් කස්ටිය දාපු ත්‍රේඩ් වලින් බලලා..:rofl:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඕක හරියන්නෑ බං අපේ රටේ උන්ට.. දූවිලියි, අරවයි මේවයි ඔක්කොම වඳිනවා ගමනක් යද්දි ඩෙනිමට.. ඉතිං ඕක ෆ්‍රිජ් එකේ දාලා පලක් තියේවිද..:dull: හැබැයි එළකිරියෙ හෙන සෙට් එකක් ට්‍රයි කරලා තිබුණා.. කලින් කස්ටිය දාපු ත්‍රේඩ් වලින් බලලා..:rofl:

    A/C larapu office wala indan A/C karapu wahana wala yana unta nam tikak puluwan.. apita nam be.. uparima satiyai dekai..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    ow math karane bn :rofl:
    fridge eke damma kiyala echchara deyak nm une na.
    bt mn nm dn 4 months walin hodala nathuwa adinawa.
    mkt awlk na.
    gadakuth na bn :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;17301885 said:
    ගන්දස්තාරෙ නම් යයි ගෑවිච්ච කුණු වලට මොකද කරන්නෙ?

    ado hoda denim try karapn.mn danna tharamata gadak nm enne na kalaekata.
    baala denim eka gada gahanwa ewa fridge eke dala nm wadak na kmath :D
    mada pallam ga unama ethana poddak thetha redi kallakin pihala danna :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17301885 said:
    ගන්දස්තාරෙ නම් යයි ගෑවිච්ච කුණු වලට මොකද කරන්නෙ?
    සමහර ගෙවල් වල ෆ්‍රිජ් එක ඇරියම සංසාරෙ එපා වෙනවා බං..:baffled:
    ඒවයෙ ඩෙනිමක් දානවා කියන්නෙ ඉතිං මෝචරියෙ ඔබලා ගත්තා වගේ තමා..:rofl:

    A/C larapu office wala indan A/C karapu wahana wala yana unta nam tikak puluwan.. apita nam be.. uparima satiyai dekai..
    :yes::yes::yes:
    ඔව් බං.. අපිට හරියන්නෑ..

    ow math karane bn :rofl:
    fridge eke damma kiyala echchara deyak nm une na.
    bt mn nm dn 4 months walin hodala nathuwa adinawa.
    mkt awlk na.
    gadakuth na bn :baffled:
    මං දැක්කා ඒ ත්‍රේඩ් එකේ කස්ටිය ඩෙනිම් ෆ්‍රිජ් වල දාලා අත්දැකීම් බෙදාගන්නවා..:rofl:
    මමත් ලේසියට හෝඳන්නෙ නැහැ බං.. කෙල්ල ආපු දවසට ඇඳුම් ටික හෝදලා දෙනවා.. මාත් බොරුවට එපා අනේ කිය කිය ඉන්නවා හෝඳනකම්ම..:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සමහර ගෙවල් වල ෆ්‍රිජ් එක ඇරියම සංසාරෙ එපා වෙනවා බං..:baffled:
    ඒවයෙ ඩෙනිමක් දානවා කියන්නෙ ඉතිං මෝචරියෙ ඔබලා ගත්තා වගේ තමා..:rofl:

    :yes::yes::yes:
    ඔව් බං.. අපිට හරියන්නෑ..

    මං දැක්කා ඒ ත්‍රේඩ් එකේ කස්ටිය ඩෙනිම් ෆ්‍රිජ් වල දාලා අත්දැකීම් බෙදාගන්නවා..:rofl:
    මමත් ලේසියට හෝඳන්නෙ නැහැ බං.. කෙල්ල ආපු දවසට ඇඳුම් ටික හෝදලා දෙනවා.. මාත් බොරුවට එපා අනේ කිය කිය ඉන්නවා හෝඳනකම්ම..:lol:

    mage denimath hodanna one thawa masa 4kin... :oo: kellek na :dull:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    [

    මං දැක්කා ඒ ත්‍රේඩ් එකේ කස්ටිය ඩෙනිම් ෆ්‍රිජ් වල දාලා අත්දැකීම් බෙදාගන්නවා..:rofl:
    මමත් ලේසියට හෝඳන්නෙ නැහැ බං.. කෙල්ල ආපු දවසට ඇඳුම් ටික හෝදලා දෙනවා.. මාත් බොරුවට එපා අනේ කිය කිය ඉන්නවා හෝඳනකම්ම..:lol:

    dapan 5k. same here :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    එල එල උබට ඉන්නෙ හොද කෙල්ලෙක් එහෙනම්.
    ඒක නෙවෙයි කෙල්ල ඇදුම් හෝදන කොට උබේ යට ඇදුමුත් හෝදනවද? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dapan 5k. same here :yes::yes:
    11.gif

    එල එල උබට ඉන්නෙ හොද කෙල්ලෙක් එහෙනම්.
    ඒක නෙවෙයි කෙල්ල ඇදුම් හෝදන කොට උබේ යට ඇදුමුත් හෝදනවද? :rolleyes:
    මම ඇඳුම් හෝඳන්න එපා කියනවා සිරාවටම..:nerd: ඒත් ඒකි හෝඳනවා බං ආපුවාම වොෂින් මැෂින් එකේ දාලා හේදුවට කුණු යන්නෙ නැහැ කියලා..:dull: අන්ඩර්වෙයාර් එක බං අනිවා ඩෙනිම ඇතුලෙ තියෙනවා.. දෙකම එකපාරනේ ගලවන්නෙ..:rofl: මං හෝදන්න යනකොට ඒ ටික අතට ගන්නවා.. හිනාවෙලා මෙන්න මෙහෙ දෙන්න අනේ කියලා ඒකත් උදුරගෙන හෝදනවා..:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    11.gif

    මම ඇඳුම් හෝඳන්න එපා කියනවා සිරාවටම..:nerd: ඒත් ඒකි හෝඳනවා බං ආපුවාම වොෂින් මැෂින් එකේ දාලා හේදුවට කුණු යන්නෙ නැහැ කියලා..:dull: අන්ඩර්වෙයාර් එක බං අනිවා ඩෙනිම ඇතුලෙ තියෙනවා.. දෙකම එකපාරනේ ගලවන්නෙ..:rofl: මං හෝදන්න යනකොට ඒ ටික අතට ගන්නවා.. හිනාවෙලා මෙන්න මෙහෙ දෙන්න අනේ කියලා ඒකත් උදුරගෙන හෝදනවා..:baffled:

    එල එල, උබලා දැන් බදින්නේ කවදද?