ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා. අයියෝ යෝ &#35

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0

ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.
amunugama.jpg

ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.

සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

එහෙත් එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ එකල විපක්ෂ නායකතුමන් කල ප්‍රකාශය ඇතැමුන් අවඥාවට ලක් කල බවයි. එයට පිළිතුරු දුන් අමුණුගම මහතා කියන්නේ " එදා ඒ කතාව ගැලපෙන්නෙ නැහැ. එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නැහැ. නමුත් දැන් සල්ලි තියනවා. ඒ නිසා දැන් ඒ කතාව ගැලපෙනවා" යනුවෙනි.

gossip9
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    දැන් බලන්න හසන්ත , මේක නේද රටේ සංවර්දනය ......ගම දියුණුවෙලා හසන්ත ......!

    :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    මටත් ඩෙනිම් 5ක් තියෙන්ව...මමත් දැන් කොටිපතියෙක්...:lol::lol::lol::lol:

    අඩෝ පට්ටනේ...... මමත් එහෙනම් ලොකු සල්ලිකාරයෙක් ඈ....
    :lol::lol::lol::lol::lol::lol:

    ඩෙනිමට ගිය කලක් රටක සංවර්ධනය බලන ම්නුම් දන්ඩක් වුනා මේකත් කබ්රාල් තියරියක් වෙන්න ඇති
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ගමයා;12818944 said:
    ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.
    amunugama.jpg

    ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.

    සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

    එහෙත් එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ එකල විපක්ෂ නායකතුමන් කල ප්‍රකාශය ඇතැමුන් අවඥාවට ලක් කල බවයි. එයට පිළිතුරු දුන් අමුණුගම මහතා කියන්නේ " එදා ඒ කතාව ගැලපෙන්නෙ නැහැ. එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නැහැ. නමුත් දැන් සල්ලි තියනවා. ඒ නිසා දැන් ඒ කතාව ගැලපෙනවා" යනුවෙනි.

    gossip9

    292.png
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ගමයා;12819027 said:
    ඩෙනිමට ගිය කලක් රටක සංවර්ධනය බලන ම්නුම් දන්ඩක් වුනා මේකත් කබ්රාල් තියරියක් වෙන්න ඇති
    කතාව අැත්ත මචෝ...මුන් මහ ගොන් මටි එඋන් බන්...මුන් දන්න රෙද්දකුත් නෑ..එ උනාට ටොක්ස්නම් අලි පුකෙන්..:angry::angry::angry::angry: