ඩෙනිම් කීයක් තියනවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඩෙනිම් කීයක් තියනවද?

මචන් උබල ගාව ඩෙනිම් කීයක් තියනවද?
උබල ඕක කී පාරක් ඇදලද හෝදන්නේ?
අර Levis එකේ පොර කිවුවනේ හෝදන්න එපා කියල. ඒත් ඒක කරන්න බෑනේ බන්. දෙපාරක් ඇන්දම හෝදන්න වෙනව මටනම්.
ඊයේ ඌ කිවුව වගේ fridge එකේ තියන මාලු ගදේ බෑ ඩෙනිම :rofl::rofl::rofl:
 

keerthiya

Member
Jun 17, 2012
727
85
0
ලෙවිස් එකෙ අයිතිකාරයා පරන කැඩිච්ච ෆ්‍රිජ් එක ඇඳුම් අල්මරිය විදියට යූස් කරන්නෙ
 
Last edited:

The Creator

Member
Aug 5, 2014
30
13
0
ඩෙනිම් 7-8 ක් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට අදින්නේ මම කැමතිම ඩෙනිමක් තියෙනවා ඒක විතරයි. හෝදන්නේ නං මාසෙකට සැරයක් විතර. එහෙම කරන්නෙත් දුර ගමනක් ගිහිං සැහෙන්න කිලිටු උනොත් විතරයි. නැත්තන් කරන්නේ රෙදි කෑල්ලක් පොඟවලා කලිසමේ මඩ එහෙම තියෙනවා නං ඒවා අයින් කරන එක.
 

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ado mamanam machan Oreginal Levi's ekak adinawa danata 1 year idala.
    but tawama 4 times walata wada hodala ne
    :yes::yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,411
    113
    mamath masekata witahra sarayak thama hodanne.mamanam karanne sara perfume ekak denimata gahanawa.ethakota masa 6 kata withara suwada yanne na.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම හෝදන්නෙ නෑ බන්. කුනු ගෑවුන තැන විතරක් පොඩ්ඩක් පිහල කරල පැල්ලම යවල දානව.
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    අළුත් නම් අඩුම ගානේ මාසයක්වත් නොසෝදා ඇඳිය යුතුයි එහි කොලිටිය රැකගැනීම සඳහා.
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මට නම් හෝදපු කාලයක් මතක නැ :no:
    තියෙන්නේ 2යි ... ඒවුනාට අදින්නේ එකයි :dull:

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිතරම අත්දෙක පිරිසිදුව තියාගනින්
    සපත්තු දාපන්
    බිග් ෆෝල්ට් ඒවා ගන්න එපා
     
    Last edited: