ඩෙනිම් කීයක් තියනවද?
මචන් උබල ගාව ඩෙනිම් කීයක් තියනවද?
උබල ඕක කී පාරක් ඇදලද හෝදන්නේ?
අර Levis එකේ පොර කිවුවනේ හෝදන්න එපා කියල. ඒත් ඒක කරන්න බෑනේ බන්. දෙපාරක් ඇන්දම හෝදන්න වෙනව මටනම්.
ඊයේ ඌ කිවුව වගේ fridge එකේ තියන මාලු ගදේ බෑ ඩෙනිම

.. මම නම් හෝදනවා ..