ඩෙනිම් දහයක් ද කොහෙද තියෙනවා.. කලින් හයයි තිබුණෙ අනික්වා කෙල්ල මෑතකදි අරන් දුන්නෙ.. ගිය ඉරිදත් එකක් අරන් දුන්නා..
එච්චර ඇඳෙන්නෙ නම් නැහැ බං.. වීක් එන්ඩ් එකේ තමා ඩෙනිමකින් බහින්නෙ.. ඒක නිසා වැඩිය ගැනෙන්නෙ නෑ.. සතියෙ දවස් වලට නෝමල් කලිසම්නේ අඳින්නෙ.. ඒවා නම් ගානට පහක් මහගෙන තියෙනවා.. ඒකෙත් එකක් පැලුනා බං පෙරේදා කරුව මැදින්..
වැඩ ඉවර වුණාම සරමට බහිනවා කෙලින්ම නා කියාගෙන..
ගෙදර එහෙම ගියොත්, කෙල්ල එක්ක කොහේ හරි ඇවිදින්න ගියොත්, විශේෂ ගමනක් ගියොත් තාම ඩෙනිමක් පාවිච්චි වෙන්නෙ..
ෂර්ට් අටක් විතර තියෙනවා, ටී ෂර්ට් නම් තියෙනවා හැට හුටාමාරක්.. මං ටී ෂර්ට් ගේනවා eBay එකෙන්.. මරු පාරවල් තියෙනවා..

adina wara ganana anuwa thama hodana eka tiranaya wenne..