ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මුන්ට ෆැක්ට්‍රියෙන් පන්නපුවා කියලා ගෙවල් වල රෙදිවැල්වල වනලා තිබ්බ ඩෙනිම් උස්සන් ඇවිල්ලා විකුණුව කුඩ්ඩා :-

    Osita Iheme Reaction GIF by GrowthX
    රෙදිවැල් වලින් පන්නපුවාද?
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,516
    1,737
    113
    Everywhere
    මේ ඇදුම් අදින කාලයක් නෙමේ යකෝ අදුන් ගැලවෙන කාලයක්. එක හින්දා තියෙන අමුඩ ලේන්සුව පරස්සම් කර ගනින්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    3500 ට තිබ්බ සමහර ෂර්ට් 12ක් විතර වෙනව දැං :D
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අපේ අයියා gents wear ශොප් එකක් කරන්නෙ ,උබට කියන්න ඉස්සර 3000-3500ට දීපු ඉන්දියන් ඩෙනිමක් දැන් යන්නෙ 7900-8500ට,දැන් ඩෙනිම් යන්නෙම නැති තරම්,බ්‍රෑන්ඩඩ් ඒවා තව ගනන්, ගොඩක් උන් කරන්නෙ cotton trouser ගන්න එක,ඒක ලාබයි 3000 කට විතර ගන්න පුලුවන් හොද එකක් , ශර්ට්ස් එහෙමත් එහෙම්මයි චෙක් ශර්ට් එකක් 3500-4000 ක් වගේ වෙනවා දැන් , ඉස්සර 2500ක් වගේ උනේ ඒකක්, emerald එකේ ඩෙනිම් ශර්ට්ස් ටිකක් ආවා ලගදි , ඒකක් 5900ක් වෙනවා >__< ශර්ට් එකක් අරන් ඩෙනිමක් ගද්දි 15000ක් විතර වෙලා :no:
     
    • Wow
    Reactions: Heshan Daminda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186

    levis ehema keeyada ban branded ewaaa
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    levis ehema keeyada ban branded ewaaa
    Levis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa ) :yes:
     
    • Like
    Reactions: EVC

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113

    ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?​

    Ade ubala andumuth andinawada? me inflation ekath ekka andum andinna puluwanye
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    Levis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa ) :yes:
    Ela ban
    Dark blue and black balapan
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    lagadi levis ekak gatta factory pannapuwa rs 3000ta
    Kohenda gatte? PM ekakwat daanko place eka

    Levis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa ) :yes:
    Place ekak kiyanko
    ------ Post added on Jan 18, 2023 at 9:47 AM