රෙදිවැල් වලින් පන්නපුවාද?මුන්ට ෆැක්ට්රියෙන් පන්නපුවා කියලා ගෙවල් වල රෙදිවැල්වල වනලා තිබ්බ ඩෙනිම් උස්සන් ඇවිල්ලා විකුණුව කුඩ්ඩා :-
![]()
This is made my day !!!!!!!!!එච්චර ගානක් දීලා ගත්ත එකේ ලයිට් පත්තු වෙන්නේ නැත්තන් වැඩක් නෑ හැබැයි.

levis ehema keeyada ban branded ewaaaඅපේ අයියා gents wear ශොප් එකක් කරන්නෙ ,උබට කියන්න ඉස්සර 3000-3500ට දීපු ඉන්දියන් ඩෙනිමක් දැන් යන්නෙ 7900-8500ට,දැන් ඩෙනිම් යන්නෙම නැති තරම්,බ්රෑන්ඩඩ් ඒවා තව ගනන්, ගොඩක් උන් කරන්නෙ cotton trouser ගන්න එක,ඒක ලාබයි 3000 කට විතර ගන්න පුලුවන් හොද එකක් , ශර්ට්ස් එහෙමත් එහෙම්මයි චෙක් ශර්ට් එකක් 3500-4000 ක් වගේ වෙනවා දැන් , ඉස්සර 2500ක් වගේ උනේ ඒකක්, emerald එකේ ඩෙනිම් ශර්ට්ස් ටිකක් ආවා ලගදි , ඒකක් 5900ක් වෙනවා >__< ශර්ට් එකක් අරන් ඩෙනිමක් ගද්දි 15000ක් විතර වෙලා![]()
Levis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa )levis ehema keeyada ban branded ewaaa

eka awulak ne ban..poddak balala kiyapanko..Levis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa )![]()
Ela banLevis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa )![]()
Kohenda gatte? PM ekakwat daanko place ekalagadi levis ekak gatta factory pannapuwa rs 3000ta
Place ekak kiyankoLevis original nm ne machan A grade tiyenne, mn hawasata price balala kiyannm, oyata original oninm mage yaluwek factory outlet ekk karanawa eyagen man ahala kiyannm (hebei samahara ewage tags ehema kapala tiyenne factory walin pannana badu nisa )![]()