ඩෙනිම් ඩයි කරන්න

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඩෙනිම් ඩයි කරන්න

    diy-ombre-denim-dyeing-9.jpg



    මචෝ ඔයාලා කවුරුහරි අද වෙලදපොලේ තියන "ඩෙනිම්-ඩයි" පාවිච්චි කරලා තියනවද ? කොහොමද ප්‍රතිපල ? මේක තේරුමක් ඇති වැඩක්ද ? අද්දැකීම් තියන කෙනෙක් බෙදාගන්නකෝ ....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Ow bn hdi...thada pata wenawa...redda witrk dye wenw .pata nul ehema pata wenas wenne na
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mama podi kale dye kala Oxemberg denim ekak eke gon color ekak thibune . navy blue hodata color una kalayak thibunath ekka. chemical shop ekakin dye badu tika gathe
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mage laga aluthma denimak thibuna la nil pata ekk . mata hithuna dai ekk dala balanna damma echcharama thama . adinna ba pata awul