ඩෙනිම්_විනාකිරි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඩෙනිම්_විනාකිරි

    ඩෙනිමක් අලුතෙන් අරගෙන අඳින්න කලියෙන් විනාකිරිවල පොඟවලා ටික වෙලාවක් තියලා හෝදලා ගත්තම , ඩෙනිමේ පාට යන්නේ නෑ කියන්නේ ඇත්තද ?

    මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද මේ වැඩේ කරන විදිය ?
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    It is said that in the first wash just add one cup of white vinegar to the wash cycle. It supposedly extend the life of the jeans as well as helps to set the dye - because it's the first wash that's most vulnerable for the dye.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Lunuth danawa

    ලුණු සහ විනාකිරි දාලා හෝදන විදිය පැහැදිලි කරලා දියන්කෝ , දාන ප්‍රමාණ කොහොමද ?
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    sodaddi shampoo poddak Danna.vinegar gadai ne man danne only shampoo.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ලුණු සහ විනාකිරි දාලා හෝදන විදිය පැහැදිලි කරලා දියන්කෝ , දාන ප්‍රමාණ කොහොමද ?
    Dekama ekata danne na. Mama nam danne lunu witharai. Lunu kata eka athakata ahurak pirenna aragena daala, wathura poddak witharak purawala, diya wenna ona nisa 1 min on karala thiyanawa. Eta passe denima dala hodanawa. Wathura tika yawanne nathuwa 30min wage pegenna thiyanawa. Habai paata yanawa ban. Yana eka adu wena ekak aththe



    Youtube eke balapan hodata wisthara karala athi.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    tight magulata tshirt wala pata yanawa kiyahanko. pegenna dala winadiyak giye na pata ekai. machine dannat bayayi dam rajina wage rosapata tshirt ewi kiyala. ekin eka aran wenama hodanne dan :rofl: