ඩෙල්ටා වගේද ලැම්ඩා. #Newcovidvaraint

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴COVID-19 PANDEMIC - LAMBDA VARIETY🔴

    ⚠️ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානක ප්‍රභේදයක් රටවල් 30 කින් හමු වේ.⚠️

    ⭕ දැනට ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන ඇත.

    ⭕ පේරු රාජ්‍යයෙන් හඳුනා ගත් ප්‍රබල ව්‍යාප්තියක් සහිත නව ප්‍රභේදය " *ලැම්ඩා* " ලෙස හඳුන්වන අතර එය එංගලන්තය ඇතුළු රටවල් 30 ක පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    UPDATE
    🔴 Scientists are concerned that a highly contagious new COVID-19 strain devastating Peru might be immune to vaccinations.

    🔴 මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි. :(
    oi...oi...:rofl::rofl::rofl:

    ඕක රටට ගන්න කොට නටල පිළිගනීද? කලින්ට වඩා හොදට නටන්න වෙයි නේද අයියේ ???:confused::confused::confused:
    ------ Post added on Jul 6, 2021 at 9:49 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,215
    31,950
    113
    🔴COVID-19 PANDEMIC - LAMBDA VARIETY🔴

    ⚠️ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානක ප්‍රභේදයක් රටවල් 30 කින් හමු වේ.⚠️

    ⭕ දැනට ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන ඇත.

    ⭕ පේරු රාජ්‍යයෙන් හඳුනා ගත් ප්‍රබල ව්‍යාප්තියක් සහිත නව ප්‍රභේදය " *ලැම්ඩා* " ලෙස හඳුන්වන අතර එය එංගලන්තය ඇතුළු රටවල් 30 ක පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    UPDATE
    🔴 Scientists are concerned that a highly contagious new COVID-19 strain devastating Peru might be immune to vaccinations.

    🔴 මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ
    "මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ"
    ethakota gahana vaccine aparade salli neda? economy ekath watila thiyana wele...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    lambda wageda 1000 china coin eka.. :rolleyes:
    gemmac thmai ithin :cool:

    209487759_1950757151756257_3950537049034585637_n.jpg

    207378223_1950757158422923_8917144102298779314_n.jpg

    205805263_1950757161756256_4136262597825447540_n.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    "මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ"
    ethakota gahana vaccine aparade salli neda? economy ekath watila thiyana wele...
    කවුද ITIN MEHEMA SOFTWARE UPDATE එකක් දෙනවා කියලා දන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    බැරි කැසිල් කොහෙන් හරි මේ පාරත් කොවින් ටිකක් ගෙනෙයි බෝවෙනවද බලන්න .මයින භාගය $ ලැබෙනවානම් නාකි ඕනිම දෙයක් කරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    කිව්වනෙ බ්‍රසීල් වලට එහෙම ගහන්න එපා කෙල වෙයි කියල. වැඩි විස්තරයක් අපිට @imhotep යාළුවාගෙන් තමා ගන්න වෙන්නෙ.