ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    වයිරස් දෙකම රට ගියා නේ
    giphy.gif
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    චීනෙට පිංසිද්ධ වෙන්න තමා ඉතිං ඩස්පයොන්ගෙ ඩෙල්ටා වට කෙලවුනේ..වැක්සීන් ඵව්වෙ මිලියන ගණන් නේ...❤❤❤🇨🇳
    චීනෙට පිං සිද්දවෙන්න ඇයි චීනේ පංසලක්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    චීනෙට පිංසිද්ධ වෙන්න තමා ඉතිං ඩස්පයොන්ගෙ ඩෙල්ටා වට කෙලවුනේ..වැක්සීන් ඵව්වෙ මිලියන ගණන් නේ...❤❤❤🇨🇳
    චීනේ නැත්නම් කොරෝනත් නෑ නේ බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අමෙරිකන් පොල්පිත්තව බය කරලා ජවිපෙ ඇතුළු බලවේග බලෙන්ම ලොක්ඩවුන් එකක් ගත්තා. ගූ ගිය තරම කියන්නෙ ඌට තාමත් ලොක්ඩවුන් එක අයින් කරන්න බයයි. අන්න ඒ බය තියාගනන් එක වැදගත්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    චීනෙට පිංසිද්ධ වෙන්න තමා ඉතිං ඩස්පයොන්ගෙ ඩෙල්ටා වට කෙලවුනේ..වැක්සීන් ඵව්වෙ මිලියන ගණන් නේ...❤❤❤🇨🇳

    චීනට පින්සිද්ද වෙන්න තමා කොරෝනත් ආවෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මතකද දැන් මාසෙකට විතර කලින් මම කිව්වම සැප්තම්බර් මැද මේක අඩු වෙනවා කියල, උබ නෑ කිව්වා 😋😋😋
    මතක නෑ . කියපු දවස පෙන්නපන්. එදාද අදද වැඩිපුර මිනිස්සු මැරෙන්නේ බලන්න. :unsure: